1. Haramanis1

    LB ෆිනෑන්ස් මැරයන්ගේ අලුත් ම නාඩගම : ජීවිතය බ&

    LB ෆිනෑන්ස් මැරයන්ගේ අලුත් ම නාඩගම : ජීවිතය බ& LB ෆිනෑන්ස් ආයතනයෙන් ලබාගත් ණය මුදලකට අදාළව වාරික 06ක් ගෙවීමට නොහැකිවූ ව්‍යාපාරිකයකුගේ ලක්ෂ 400ක පමණ තක්සේරු වටිනාකමක් ඇති නිවසක් රුපියල් ලක්ෂ 166කට හිලවු වශයෙන් අත්කර ගැනීමට එම ආයතනය කුළී මැරයන් යොදා ගැනීමේ නින්දිත සිදුවීමක් වාර්තා වෙයි. මේ වන...
  2. Haramanis1

    පේපැල් $100ක් තියෙනවා.. මාරු කරන්න පුළුවන් කාට

    මේකට ගිහින් පය්පල් වලින් ෆොනේ එකට රේලොඅඩ් දාගන්න Link
  3. Haramanis1

    මහාචාර්ය රාජ් සෝමදේවයන්

    මහාචාර්ය රාජ් සෝමදේවයන් ඉතිහාසයේ ලියැවී ඇති පරිදි සිංහලයන් පැවත එන්නේ විජය නම් ඉන්දියානු ආක්‍රමණිකයාගෙනි. කෙසේ වෙතත් සිංහලයන්ගේ සැබෑ ඉතිහාසයට අනුව සිංහලයන් යනු වසර 2500කටත් වඩා පෞඩ ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවේම ශිෂ්ඨාචාරගත වූ දියුණු ජාතියක් බවට සාධක සහිතවම පසුගිය දිනවල වියත් මහාචාර්යවරයෙක්...
  4. Haramanis1

    මැතිව්ස්ගෙන් ලෝක වාර්තාවක්

    මැතිව්ස්ගෙන් ලෝක වාර්තාවක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වූ ඇන්ජලෝ මැතිවුස් විසින් තබා විශේෂ ඇති ලෝක වාර්තාවක් ගැන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ හෙලි කර ඇත. හතුරුසිංහ විසින් මෙම හෙලිදරවු කිරීම කරන ලද්දේ ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තිබූ...
  5. Haramanis1

    මහමෙව්නා අසපුව විසින් "මුහුණට මුහුණ ධර්ම

    මහමෙව්නා අසපුව විසින් "මුහුණට මුහුණ ධර්ම මහමෙව්නා අසපුව විසින් "මුහුණට මුහුණ ධර්ම සංවාදය" Report :D මගින් සජිව විකාශය අත් හිටුවා ඇත. ඉතා ස්වල්ප වෙලාවකින් එය අපගේ youtube චැනලය ඔස්සෙ ඔබට නැරබිය හැකියි.
  6. Haramanis1

    සනාගෙයි, මැතිව්ස්ගෙයි කෙරුවාව!

    සනත් ජයසූරිය ‘මැච් ෆික්සිං’ ‘පිච් ෆික්සිං’ දෙකම කරලා; ICC වාර්තාවේ සඳහන් ලංකාවේ ක්‍රිකට් දූෂිතයින් මෙන්න..! (ලංකා ඊ නිව්ස් - 2018.ඔක්.05, පෙ.ව.9.00) ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ (ICC Anti-Corruption Unit ) සාමාන්‍යාධිකාරී...
  7. Haramanis1

    Freelancer එකට පිටින්..

    Scam වෙන්නත් බෑ මාත් site එකට පිටින් වැඩ කරලා තියෙනවා. එක ජොබ් එක දෙන එකාට වාසියි. මොකද site එකට දෙන fee එක ගෙවන්න ඕනේ නෑ. උබට තියෙන අවුල ඌ සල්ලි දෙන්නැතුව මාරු වෙයිද කියන එක. ඒ හින්ද ඉස්සෙල්ලා පොඩි ගානක් ඉල්ලන්න. ඊටපස්සේ කොටස් වශයෙන් සල්ලි ඉල්ලන්න.
  8. Haramanis1

    සමන්තබද්‍ර Vs කිරිබත්ගොඩ

    සමන්තබද්‍ර Vs කිරිබත්ගොඩ
  9. Haramanis1

    RIP SL cricket

    The International Cricket Council (ICC) has accused Sri Lanka of serious corruption in cricket. General Manager of the ICC Anti-Corruption Unit Alex Marshall said that his team is currently in Sri Lanka investigating into allegations of corruption in Sri Lankan cricket. “We are currently in...
  10. Haramanis1

    RIP SL cricket

    ශ්‍රී ලංකා.. කොල්ලො වසයි.. ලෙදර් බෝල සල්ලි කරයි... ගියපාරත් අපි වික්කා වැඩේ මේ පාරත් විකුණනවා වැඩේ... සුමතිපාල යන මඟ පෙන්වයි ලැබ්බා අපේ ලෙසටම තෝරයි... පිච් එක නං නෑ ගින්න හිතේ ඇකියුරේටර් තිතටම ඉන්නේ... සිරිසේනට නෑ වගේ වගක් මුස්තාපා අපේ බොක්කේ පොරක්... දයාසිරිත් අපේ ලඟින් ඇතේ පිට සතුරන් තව ඕන...
  11. Haramanis1

    "ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය උග්‍ර වෙයි" &

    "ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය උග්‍ර වෙයි" & ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තීරණාත්මක සහ ප්‍රධානතම පුහුණුකරුවෙක් කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදු කෙරෙන සැලසුමක් පිළිබදව වාර්තා වෙනවා. මෙම සැලසුම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම චරිත ද්විත්වයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ශ්‍රී...
  12. Haramanis1

    ලංකාවේ විදුලි දුම්රිය හදන වැඩෙත් නවතියි- &#346

    ලංකාවේ විදුලි දුම්රිය හදන වැඩෙත් නවතියි- &#346 එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය මලීක් සමරවික්‍රම සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ විසින් අල්ලස් ඉල්ලීම නිසා ශ්‍රී ලංකාවට වටිනා ව්‍යාපෘතියක් අහිමි වීමට යාමේ සුදානමක් පිළිබද පුවතක් වාර්තා වේ. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් සෘජු රැකියා...
  13. Haramanis1

    [දෙක] ආරක්සා කර ගමු

    සල්ලි දීල ගන්න ඕනේ නෑ මෙන්න free එකක් download
  14. Haramanis1

    මේ තිරිසන් ක්‍රියාවට ඔබ විරුද්ධනම් මේ තර&#3540

    මේ තිරිසන් ක්‍රියාවට ඔබ විරුද්ධනම් මේ තර&#3540 හොරකම් නොකර,කුඩු විකුණන් නැතුව අහිංසක විදිහට ජීවත් වෙන්න හදන මිනිහට අත්වෙන ඉරණම මේකන්ම් මේ රටේ හොරු මංකොල්ලකාරයො බිහිවෙන එක නවත්තන්න පුලුවන්ද? මේ වගේ පාහර වැඩක් කරන්න කාලකණ්ණිට හයියක් ආවේ කොහොමද?? මේ තිරිසන් ක්‍රියාවට ඔබ විරුද්ධනම් මේ තරුණයට...
  15. Haramanis1

    Quess Lanka

  16. Haramanis1

    IELTS

    mm gana kohomada danne neda . 35k withara kiyala kawdo kiwwa aththada danne?
  17. Haramanis1

    IELTS

    ගම්පහ IELTS කරන්න තැනක් සහ ගාන ගැන දන්නවනම් කියන්ට
  18. Haramanis1

    මස්_කෑම

    සීමිත පිරිසක් හරි මස් කෑමෙන් වැලකුනොත් සතුන් දුක් විදලා පණ ඇදල මැරෙන එක අඩුවෙනවා කියල දේශනා කරන්න බැරි ඇයි? මොකද බුදු හාමුදුරුවෝ එහෙම කියල නැති නිසා. එක එකාට ඕන බණ නෙමේ කියන්නේ.බුද්ධ දේශනාව පමණයි. 1. බොලා ඕක අහන්න කලින් දේවධත්තයත් බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලීම් කළා, ජීවිතාන්තය දක්වාම මස් කෑමෙන්...
  19. Haramanis1

    කැන්ඩොස්_මාමා_තෑගි_අරන්_සැලෝන්_ඇවිල්ලා ...ල&#3

    කැන්ඩොස්_මාමා_තෑගි_අරන්_සැලෝන්_ඇවිල්ලා ...ල&#3 Video 2018/07/29 වෙනිදා පන්නිපිටිය පරන පාරෙ foodcity එකෙන් මගේ පුතා මේ චොකලට් එක ගත්තෙ ඒක එයාගෙ ප්‍රියතම චොකලට් එක නිසයි...ගෙනාපු ගමන් කන්න කඩල බලද්දී ඒකෙ පනුවන් සහ පනු කැඳලි...මේ වීඩියෝවෙ තියෙන්නේ ඒ චොකලට් එකයි...එවෙලෙම නැවත foodcity එකට...

    No contents