1. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    අඩෝ එක චැට් ත්‍රෙඩ් එකක් වත් නෑ දැන්:dull:
  2. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    එහෙනම් කට්ටියට තාම මතකයි අපිව නේ:cool:
  3. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    ඇයි බං කිඹුලා අතේ තියෙන්නෙ
  4. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    පෑන නෙමෙයි මචං තුඩ කඩන්නේ. අත්සන දාල එහෙමම අත තද කරලා තුඩ කඩලා දානවා. දැන් නම් ඕවා වෙන්නේ නෑ ඉස්සර කරපුවා ඔය
  5. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    ඔව් බන් අවුරුදකින් විතර
  6. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    කිඹුලත් දැන් නෑ වගේ නේද සින්නක්කර තමයි කෝවත්. අලුතෙන් හුගක් අය ගන්නේ දැන් බිම්සවිය ------ Post added on 1708441847 යකෝ උඹ :shocked: ------ Post added on 1708441878
  7. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    පලවෙනි එක ඔප්පුව බලන්න ඕනේ. බිම්සවිය නං උසාවි ගිහිං වැඩි දෙයක් කරන්න් බෑ ප්‍රා.සා කියනවනම් කඩන්න වෙනවා
  8. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    යකෝ අවුරුදු 16 පරණයි නෙ බං මේවල අපි:(
  9. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    ආවා ගියා
  10. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    අපෝ. ඕන එකක් අහපං ඡන්දේ දෙන්නෙ කාටද නම් අහන්න එපා.:rofl: ප්‍රශන් උත්තර වලට සෙනසුරාදා එකක් දාමු :shocked: ------ Post added on 1708440620
  11. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    අනේ ඌට පිස්සු බං මම මොකද්ද මන්දා අහපු ප්‍රශ්නෙකට දීපු උත්තරයක් අල්ලන් ඌ මාව කන්න හැදුවා:rofl:
  12. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    ඉන්නවා ඉන්නවා.. මොකද වෙන්නෙ
  13. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    මොකද වෙන්නේ ආ කවුද මේ අපේ හාර්ඩ් ටෝක් කරපු එක්කෙනා නේද ------ Post added on 1708440198 පොඩ්ඩක් තාම නඩුව අලුත් වැඩී. ටික දවසක් ගිහිල්ලා මොනවහරි කරලා දෙනවා ------ Post added on 1708440236 අපෝ ------ Post added on 1708440300
  14. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    දැන් වැඩිය එවෙන්නේ නෑ බං
  15. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    කවුද මචං. මට කීප දෙනෙක් එක්ක ඇරෙන්න ඉස්සර වගේ දැන් වැඩිය කට්ටිය එක්ක කන්ටැක්ස් නෑ මචං. ඒ නිසා කට්ටිය එහෙම කොහේ කොහෙ ඉන්නවද දන්නේ නෑ. අඩුතරමේ ගොඩ කාලෙකින් කිඹුල වත් කෝල් එකක් දුන්නේ නෑ
  16. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    ඔව්. ලෝයර් කෙනෙක් උනාට මදි අඩුම අවුරුදු 4ක ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ.
  17. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    ආ මේ ඉන්නේ උඹලා මොකෝ වෙන්නෙ ඉතිං ------ Post added on 1708439670
  18. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    කොහොමද කොහොමද ;)
  19. thanujaka

    කොහොමද කොල්ලනි.......!!!!

    සෙනසුරාදා දාල ඉරිදා රෑ ඉවර කරමු;)

    No contents