1. Nucleardeath

    නයාට පෙම්කරනා කොල්ලුපිටියේ Nightclub "නයි නළඟන"

    පැරණි රසාංගයක් :lol: දැන් සිංහලුන්ට සතියට එක ගානේ මේ වගේ රසාංග සෙට් වෙනවා
  2. Nucleardeath

    e-passport-ක්රමය-නවතී

    ලාභ ලබන් නෑ කියලාලු නවත්තලා තියෙන්නේ.. අනේ හුකේ ලාභ ලබන් නැති ඔක්කොම වහපල්ලකො එහෙනම්
  3. Nucleardeath

    වැක්සින් හූනියම

    mRNA වැක්සීන් වල කතන්දරේ මුල ඉදන් දැනන් හිටියා හැබැයි ගෙදර උන් ඇර එකෙක්ටවත් ගහන්න එපා කියලා කිව්වේ නෑ මොකද කාලයක් තිබ්බා වැක්සීන් වලට මුකුත් කියනවා කියනන්නේ දේව වාක්‍යට එරෙහිව ගියා වගේ
  4. Nucleardeath

    new directions of Elakiri

    Anonymous posting
  5. Nucleardeath

    එකම පිච් එකේ

    බයිට් එකට හදපු එකක් වගේ 😂
  6. Nucleardeath

    එකම පිච් එකේ

    මේ සීරිස් එකේ දිරිගන්වන්න නිළියෝ හිටියේ නැති නිසා
  7. Nucleardeath

    එයා අසරණයි . උදව් කරන්න

    උමාගව තට්ටේ ගාලා සිවුරක් අන්දලා වගේ 🤣
  8. Nucleardeath

    හොඳි දෙනවද

    Ado full ekak thiyanawane. Mata awe meka 😂
  9. Nucleardeath

    හොඳි දෙනවද

  10. Nucleardeath

    සිංහලු හොඳ ගිටාර් එකක් ඕන..

    මගේ Ibanez grand auditorium cut ගිටාර් එක. මේ සයිස් එකත් dreadnought වලට වඩා string tension එක අඩු නිසා play කරන්න ලේසි
  11. Nucleardeath

    2022 T20 ලෝක කුසලානයට ක්‍රිකට් ආයතනයේ මුදලින් ශලනි තාරකාත් එක්කන් ගිහින්..

    රට යද්දී තමන්ගේ බඩු අරන් යන එක සාමාන්‍ය දෙයක්
  12. Nucleardeath

    Easy foods

    Anatha jeewitha :lol:
  13. Nucleardeath

    Todays Dinner. Thopilata kohenda mewa 👌

    r/shittyfoodporn walin ussala :rolleyes:
  14. Nucleardeath

    මචන්ල කොලබ පැත්තෙ බැල්කනි ekak

    මගේ නෙමේ මචං place එක කෑල්ලගේ :D
  15. Nucleardeath

    නිදි නැති රැය පුරාවට (Tribute For Needy) Acoustic Cover

    ඔව් මචං phone එකෙන් එච්චර කොලිටියට එන්නෑ මයික් එකක් ගන්න ඕනේ. Thanks! ❤️ Thanks machan 😍 තව වොයිස් නම් practice කරන්න ඕනේ ------ Post added on 1689865631
  16. Nucleardeath

    සම්මා KDH

    ඇයි තොපි මේ සාදුට බනින්නේ? දැන් ඉතින් නිවනට වේගෙන් වඩින්න පුළුවන්
  17. Nucleardeath

    නිදි නැති රැය පුරාවට (Tribute For Needy) Acoustic Cover

    ඔව් මචං පොරගේ සිංදු වල තේරුමත් මරු. අනන්තයට යනවාමයි සිංදුවත් අහන්න
  18. Nucleardeath

    නිදි නැති රැය පුරාවට (Tribute For Needy) Acoustic Cover

    Thanks bro ❤️ අඩෝ මේක කලින් ඇහුවේ නැද්ද.. සේනක බටගොඩගේ සුපිරි සිංදු සෙට් එකක් තියනවා

    No contents