1. Nucleardeath

    මොකක්ද මේ කියන්නේ?

    Uba youtube package eka ain karoth data kepenne main package eken kiyala
  2. Nucleardeath

    අලුත්ම Trend එක - හාමුදුරුවන්ගේ දෙපතුල් දිවෙන් දෝවනය

    චාරිත්‍රයක් උන පලියට දෙයක් හරි වෙන්නෑ ඕයි. බෞද්ධ ආගමෙත් තියන චාරිත්‍රයක් තමා පා දෝවනය කිරීම. මම කලිනුත් කිව්වේ හාමුදුරුවෝ උනත් පාදිලියෝ උනත් ගොං වැඩක් නම් කරන්නේ ඒක ගොං වැඩක්. උඹට ඕක තේරෙන් නැත්තන් කරන්න දෙයක් නෑ
  3. Nucleardeath

    බෝගල පතලේ භෝජනාගාරය WIFI සමඟ [වීඩියෝ]

    දැන් ඉතින් සතියක් විතර සිංහලු බෝගල පතලේ කන සෙල්ෆි දායි පතල කඩන් වැටෙනකන් :lol:
  4. Nucleardeath

    අලුත්ම Trend එක - හාමුදුරුවන්ගේ දෙපතුල් දිවෙන් දෝවනය

    හරියට හරි. ඉස්ලාම්, ක්‍රිස්තියානි, බෞද්ධ මොන ආගමේ උනත් මේ වගේ අන්ධ භක්තියන් කරන over the top වැඩ නිසා වෙන්නේ ආගමත් නෝන්ඩි වෙන එක. මොකද්ද යකෝ මෙතන මම කිව්ව controversial දේ? මම කිව්වේ මොන ආගමේ උනත් මේ වගේ ගොන් වැඩ කරන උන් ඉන්නවා කියලා. පෝප් කරත් එකයි හාමුදුරුවෝ කරත් එකයි. උඹ ඔය නොදන්න දේවල්...
  5. Nucleardeath

    ROCKLAND DARK RED RUM හොදයි ද ?

    Coke තමා. වෙඩිමකට red rum දෙන එකනම් එච්චර හොඳ අයිඩියා එකක් නෙමේ හොඳට ගසන උන් හෙළ යක්ෂ ආත්ම චැනල් කරගෙන වෙඩින් එක පුරා හාන්න ගනී Same ban. ඕන තරම් නස්කූනි වෙන්න බෝතල් ගනන් බීලා තියනවා හැබැයි ජීවිතේ blackout උන ප්‍රථම සහ එකම අවස්ථාව rockland red rum බීලා ------ Post added on 1691913911
  6. Nucleardeath

    ROCKLAND DARK RED RUM හොදයි ද ?

    ඔව් හොඳයි. බොන ගාන ගැන මීටරෙන් ඉදපන් ඕක බොන්න ලේසී එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ වදින්නේ
  7. Nucleardeath

    හැමදාම ගිටාර් එක ටියුන් කරන්න ඕනද බන්?

    පුරුද්දක් විදිහට ගිටාර් එක ප්ලේ කරන්න කලින් standard tuning තියෙද්දි strings හය thumb එකෙන් low E ඉදන් high E වෙනකන් හිමින් pluck කරපන්. එන sound එක හොදට අහගනින්. කාලයක් යද්දි ear එක පුරුදු වෙනවා sound එකට. එතකොට tuner app නැතිව කියන්න පුළුවන් strings out of tune ද කියලා
  8. Nucleardeath

    සිංහලුන්ගේ කඩේකට ගියාම

    මේක තියෙන මැසේජ් එකට වඩා කඩේ ඉන්න කළු කැත සිංහලයගේ ටෝක් එකනම් 100% realistic 😂 හොදි දෙනවද කියල වගේ සරල ප්‍රශ්නයක් අහපුවම සමහරු උගේ ගෑණිට හුකන්න ඇහුවා වගේ උත්තර දෙන්නේ
  9. Nucleardeath

    උඹලා මේ වගේ රටක් දාලා යනවා කියන්නේ උඹලා හෙන පවු බන්.. 😪

    මුට අපස්මාරේ හැදිලද යකඩයක් අල්ලන්න දීපල්ලා මුට.. අඩෝ මම මුලින්ම සිරාවට හිතුවේ මන්ද මානසික නැත්තම් ලෙඩක් හැදිච්ච ළමයෙක්ව හම්බවෙන්න ගිහින් කියලා
  10. Nucleardeath

    නිදි නැති රැය පුරාවට (Tribute For Needy) Acoustic Cover

    Weekend එකේ අනිවා දානවා ❤️
  11. Nucleardeath

    Thawa me wage ewa dapalla

    ගොන් ලොජික්. ඔය වැඩ දෙකම කරන්නේ හේතුවක් ඇතුව
  12. Nucleardeath

    Vitz Fuel Economy

    2nd gen eke year eka lokuwata wenasak ne. Ekama de 1.3 vvti version eka ganna. Oke 1.0 eke 3 cylinder labbak enne power madi, vibration wedi e nisa fuel consumption ekath wedi. 1.3 eke hoda mileage ekak denawa. City limits with ac 13km - 14km per liter wage
  13. Nucleardeath

    Guess the car

    Presea deka thunak dekala thiyanawa oya wage bodykit amunapu
  14. Nucleardeath

    Mekatath Dislike ekak daagena yamuda 😂🖐

    දකුණු ආසියාවේ ප්‍රථම යුවළ!
  15. Nucleardeath

    වන රක්ෂිත වලට ඇතුල්විම, කදු තරණය, කදවුරු බැදිම සපුරා තහනම්…

    රිය අනතුරු වලක්වන්න වාහන තහනම් කරමු!
  16. Nucleardeath

    කට වියලීම

    Check how much water you drink per day. Most people think they drink a lot of water but at the end of the day it’s below average. Best way to check this is fill three 1 liter bottles and see if you drink all three bottles in a day
  17. Nucleardeath

    🛑 BREAKING : ගුපියන්ගේ රීමේ නිදහස සීමා කරයි

    හොඳ වෙලාවට කලින්ම රිව්වා 😎

    No contents