අනිවරෙන්, වරදක් කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි. ඇත්තටම ඇයි බං රනිල්, මහින්ද, චන්ද්‍රිකා, මෛත්‍රීපාල කියන කිසිම එකෙක්ට අනුරට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බැරි උනේ වරදක් කරලා තියෙනවා නම් ? එක්කෝ අනුර වරදක් කරලා නැහැ නැත්තම් අරුන් සෙට් එකෙන් එකෙකුටවත් කොන්දක් නෑ, දෙකෙන් කෝකද හරි ?