අවුරුද්දකට පස්සෙ මාලිමා ආණ්ඩුව

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම නං හිතන්නේ අවුරුද්දකට පස්සෙත් ආණ්ඩුව චාටර් නොවී ෂේප් එකේ කරගෙන යනවා. slow start එකක් ගත්ත එක වාසියක් වුනා. දැන් වැඩ පොඩ්ඩක් පටන් ගනිද්දී ආණ්ඩුව ගැන මිනිස්සු හොද කියනවා. යහපාලන ආණ්ඩුව මේ වෙද්දි චාටර් වෙලා තිබ්බේ. ඒ අතින් මුන් හොඳයි. අවුරුද්දක් යද්දි යහපාලනය වෙනුවෙන් කමෙන්ට් එකක් වැටෙන්නේ නැති ගානට ගියා.
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    547176416_4213693658920323_1207512135393146954_n.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    මම නං හිතන්නේ අවුරුද්දකට පස්සෙත් ආණ්ඩුව චාටර් නොවී ෂේප් එකේ කරගෙන යනවා. slow start එකක් ගත්ත එක වාසියක් වුනා. දැන් වැඩ පොඩ්ඩක් පටන් ගනිද්දී ආණ්ඩුව ගැන මිනිස්සු හොද කියනවා. යහපාලන ආණ්ඩුව මේ වෙද්දි චාටර් වෙලා තිබ්බේ. ඒ අතින් මුන් හොඳයි. අවුරුද්දක් යද්දි යහපාලනය වෙනුවෙන් කමෙන්ට් එකක් වැටෙන්නේ නැති ගානට ගියා.

    https://www.facebook.com/share/r/15tmAM928h/
    f18e39b29964b451b403bf81cdf4d8dfcd7a4b69.jpeg
     
    • Haha
    Reactions: kandahar

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    අනුරයියාගේ කිසි ගැම්මක් නෑ. රු 2000 කොලේටවත් ෆොටෝ එක දාගත්තේ නෑ.

    වසන්තයයි, අනිත් සෙට් එකයි ගොන් කතා කියලා හානවා. දිගටම මේක උනොත් මිනිස්සු මේ ආණ් ඩුවත් ගෙදර යවයි
     
    • Like
    Reactions: kandahar

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මේ ආන්ඩුවට මාස 6යි

    දෙසැම්බර් ජනාධිපති අම්මට ගෙයක් හොයනවා. හම්බෙච්ච ගමන් ආන්ඩුව පෙරලනවා
     
    • Like
    Reactions: kandahar

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මම නන් මේ යන විදිහට කැමතියි
    පොලිසිය , නීතිය වගේ ආයතන සුද්ද වෙනව
    ඉහල සිට වන්චා දූශන නැති එකේ බලපෑම පහල ස්ථර වලත් පෙනෙන්න තියෙනව
    මෙච්චර කල් ආන්ඩු මාරු කරාට වඩා සැබෑ වෙනසක් පෙන්නනව
    මොකා කරත් රටට හොඳක් වෙන්නයි ඕන
    ඔය එක පරයෙක්ගෙන්වත් මට ඩිරෙක්ට් බෙනිෆිට් එකක් කවදාවත් අරන් නෑ
    පොදුවේ රට හොඳ වෙනව නන් අපිටත් හොඳයි.
    (පුක ලේකාල සල්ලි හම්බ කරන බයිසන්ලට අදාල නැත )
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425

    :yes:
     
    • Like
    Reactions: kandahar

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මම නං හිතන්නේ අවුරුද්දකට පස්සෙත් ආණ්ඩුව චාටර් නොවී ෂේප් එකේ කරගෙන යනවා. slow start එකක් ගත්ත එක වාසියක් වුනා. දැන් වැඩ පොඩ්ඩක් පටන් ගනිද්දී ආණ්ඩුව ගැන මිනිස්සු හොද කියනවා. යහපාලන ආණ්ඩුව මේ වෙද්දි චාටර් වෙලා තිබ්බේ. ඒ අතින් මුන් හොඳයි. අවුරුද්දක් යද්දි යහපාලනය වෙනුවෙන් කමෙන්ට් එකක් වැටෙන්නේ නැති ගානට ගියා.

    https://www.facebook.com/share/r/15tmAM928h/
    comment walinda pacooo progress maninne?? yahapaalana anduwa 1st year kochchra progress ekak tibbada? habai bandumkaren naagatta :yes: :yes:
     
    • Like
    Reactions: kandahar

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    habai bandumkaren naagatta :yes: :yes:
    ප්‍රශ්නෙත් එක්කම උත්තරෙත් දීල තියෙනව :lol:
    mainala karapu horakam walin 0.0001% wat naa bandumkaree impact eka habai wimal gammanpilala eka hondata market karagatta 2015 UNP ekata suluthara anduwak awet eken ochchra minissunta sahana deela important constitutional reforms genaawat wadak wune naa
     
    • Like
    Reactions: kandahar

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    mainala karapu horakam walin 0.0001% wat naa bandumkaree impact eka habai wimal gammanpilala eka hondata market karagatta 2015 UNP ekata suluthara anduwak awet eken ochchra minissunta sahana deela important constitutional reforms genaawat wadak wune naa
    ඔය කියන්නේ රනිල් හොදායි කියලනේ :eek:
     
    • Like
    Reactions: kandahar