sorry මචන් මෙහෙම කියනවට. ඔය කෙල්ලට උබවගේ කොන්ද පන නැති එකෙක්ට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. මොකද කෙල්ල පව් බන්. උබව විශ්වාස කරල තමයි කෙල්ල උබව බදින්නේ. පස්සේ බැදපු ජෝඩුවට දෙපර්සවයෙන්ම ඉන්න දෙමව්පියොන්ට තමුන්ගෙ ජීවිත වලට ඇගිලි ගහන්න බැහැ. එහෙම ඉඩතියන්නත් එපා. කෙල්ල අසරණ වෙනව. කෙල්ල (depression or...