පවුලේ 3 ක් ඉන්නවනම්, (ගෑනියි, මිනිහයි, ළමයයි ) නගරබද නම් අඩුම ලක්ශයක් වත් ඕන (බිල් ටික ගෙවලා, යන්තම් වේල් ටික පිරිමහගන්නා. රෙන්ට් ගෙවන්න තියෙනවනම් මේ ගාණ වැඩියි, ගම්බද කිට්ටුවනම් 40,000ක් 50,000ක් වගේ.
ඔව්, මාසෙට ඒ වගේ ගානක් තමා යන්නේ
------ Post added on 1706536155