ඇදෙන කාලේ අනුව තමා.
දැන් හම්බෙන ගානෙන් කීයක් ඉතුරු කරන්න පුළුවන්ද බලපන්. කෝටි 6කට. අයෝජන සෙට් වෙනවා සල්ලි තියෙනකොට, ( එෆ්.ඩී. නෙමෙයි ). උඹට කෝටි 6කට අවුරුදු 10ක් යනවනම්, ඉතුරු කරපු සල්ලි කෙටි කාලින ආයෝජන වල දාලා අවුරුදු 6කට වගේ ඉක්මනින්ම යන්න පුළුවන්. හැබැයි මේ කාලය ඇතුලත තමුන්ගේ ආදායම වැඩි...