සිංහලුන්ට වහාම යාපනෙන් පිටවෙන්නැයි දෙමල
උතුර තමන්ගේ නිජ භූමිය බැවින් යාපනයෙන් වහාම ඉවත්වන ලෙස දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ශ්රීධරන් ඇතුළු පිරිසක් යාපනය නාවන්කුලි ප්රදේශයේ වසර ගණනාවක සිට පදිංචිව සිටි සිංහල පවුල් හමුවට ගොස් තර්ජනය කර තිබේ.එම සිංහල පවුල් 160කට අධික ප්රමාණය යාපනයේ මුල්...