සිංහලුන්ට වහාම යාපනෙන් පිටවෙන්නැයි දෙමල

nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    සිංහලුන්ට වහාම යාපනෙන් පිටවෙන්නැයි දෙමල

    උතුර තමන්ගේ නිජ භූමිය බැවින් යාපනයෙන් වහාම ඉවත්වන ලෙස දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් ඇතුළු පිරිසක් යාපනය නාවන්කුලි ප්‍රදේශයේ වසර ගණනාවක සිට පදිංචිව සිටි සිංහල පවුල් හමුවට ගොස් තර්ජනය කර තිබේ.එම සිංහල පවුල් 160කට අධික ප්‍රමාණය යාපනයේ මුල් පදිංචිකරුවන් වන අතර යුද සමයේ මිහින්තලයේ යාය හතර ප්‍රදේශයට ගොස් වසර 20ක් පමණ එහි පදිංචිව සිට මීට වසර 03කට පමණ පෙර යළිත් උපන්බිම වන යාපනයේ නාවක්කුලිවලට පදිංචිය සඳහා පැමිණි අය වෙති.
    ශ්‍රීධරන් දෙමල සන්ධාන මන්ත්‍රීවරයා හදිසියේම ඔවුන් සිටි ප්‍රදේශයට ගොස් තම නිජභූමියෙන් ඉවත්වන්නැයි ඔවුනට තර්ජනය කරද්දී මෙය තමුන්ටත් අයිති භූමිය නිසා ඉවත්විය නොහැකි බව නාවක්කුලියේ සිංහල වැසියන් පෙන්වා දී ඇත. එසේ නම් පදිංචිය තහවුරු කරන්නට ලියකියවිලි ඉදිරිපත් කරන්නැයි මන්ත්‍රීවරයා ඉල්ලා සිට ඇති අතර එම ලියකියවිලි යාපනය කච්චේරියට භාරදුන් නමුත් තවමත් ඒවාට පිළිතුරු ලැබි නැති බව සිංහල වැසියන් පෙන්වා දී ඇත.
    සිංහල දෙමළ ගැටුමක් යළි ඇති නොවන්නට වගබලාගෙන වහාම යාපනයෙන් ඉවත්වන්නැයි දන්වා ශ්‍රීධරන් ඇතුළු පිරිස එතැනින් පිටව ගොස් ඇත.


    meka eththa wunath boru wunath, api ehe kata wahagena hitiyoth heta aniddata oya tika ahanna wei...:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:


    http://www.medaperadiga.com/index.php/news/6244-2013-10-17-08-17-02.html

     
    • Like
    Reactions: dinchad

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය වගේ දෙයක් උනේ නැත්නම් වැඩි දවසක් නොගිහින් වෙන්න බැරි කමක් නෑ බන් ......පර දෙමලු අපේ රටේ ඉදගෙන සින්හල උන්ට පාට් දාන තත්වයක් තියෙන්නෙ ....අපේ දේශපාලුවොත් උන් කියන හැම එකටම ඔලුව නමන එකනෙ ලොකුම අව්ල
    :growl::growl::growl:

    උතුරු නැගෙනහිය සින්හල පවුල් පදින්චි කරනව කියල කිව්වට එහෙම දෙයක් වත් වෙනවද හරියටම දන්නෙ නෑ නෙ ....නරකින් බැරි උන නිසා උන් හදන්නෙ කපටි කමින් ඊලම හදන්න ....ඔය දෙමලු ටික අපහු පටවන්න ඕනි ඉන්දියාවටම


    7+