1. RePost බුවා

    රැකියාව කියමු බලන්න

    සිවිල් ඉංජිනේරු
  2. RePost බුවා

    http://www.elakiri.com/forum/showpost.php?p=21390245&postcount=114

    http://www.elakiri.com/forum/showpost.php?p=21390245&postcount=114
  3. RePost බුවා

    ### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

    දෙන්නම් මචන්.... මට එමෙල් එක pm කරහන්කෝ...
  4. RePost බුවා

    ### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

    තේරෙන්නේ නැනේ බන් අහන එක, 980 වර්ග අඩි කියන්නේ මොකක්ද? දික් අදිද, ඝන අදිද?
  5. RePost බුවා

    ### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

    1. ඔවු, අනිවා වැඩියෙන් යනවා, මොකද පස් / ග්‍රේවල් පුරවන්න ඕනේ, හොදට තලන්න ඕනේ, අඩුම තරමේ එළියේ බිත්ති වලට වත් යටින් කළු ගල් බැම්මක් යන්න ඉනේ... 2. හොදද නරකද කියන එක උබ තීරණය කරන්න ඕනේ මචන්, ඉඩම පාතයි නම්, වතුර පිරෙනවා නම්, ගේ උස්සලා පෙන්වන්න ඕනේ නම් වගේ තමයි උස්සන්න ඕනේ,
  6. RePost බුවා

    ### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

    එල එල ටොමා, තැන්කු වේවා....
  7. RePost බුවා

    ### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

    මම රජයේ ගාස්තු විතරක් ගෙවල ගත්තේ (රු. 11,500.00) සාමාන්‍යයෙන් කොලබට එද්දී නම් කියුබ් 3 50ක් විතර වෙනවා ඇති, හරියටම දන්නේ නැ,
  8. RePost බුවා

    ### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

    තනි තට්ටුවේ ගෙයක්ද මචන්. රේට් නම් දන්නේ නැ, කොහොමත් අඩුම 15%ක් මම හිතන්නේ... සල්ලි නැතුව ගෙවල් හැදුවොත් ගේත් නැ, ලෝනුත් නැ, සල්ලිත් නැ, ඒ නිසා බොහොම පරිස්සමෙන් මචන්.....
  9. RePost බුවා

    ### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

    එක වෙනස් වෙනවා බන් උබේ චෝයිසස් එක්ක, ලක්ෂ 50න් තට්ටු දෙකේ ගයක් හදන්නත් පුළුවන්, නැත්නම් බත්රුම් එකක් විතරක් හදන්නත් පුළුවන්/////
  10. RePost බුවා

    ### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්, රතු කොටු දෙක සියල්ල කියා පායි.....:P:P:P:P
  11. RePost බුවා

    ### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

    ම්ම්, වර්ග අඩි 1450 යි, බිම් ස්ලැබ් ඌක්කොටම 6.5ක් විතර යනවා, ප්ලයිවුඩ් බෝඩ් ගහන්න මචන්...
  12. RePost බුවා

    ### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

    අඩේ නෙබුවා, ෆෝමැට් ටිකේ එක්සෙල් තියෙනවා, දෙන්නම් ඕනෙනම්///
  13. RePost බුවා

    ### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

    අනිවා අය්යන්දී\ :confused::confused::confused::P:P :yes::yes::yes: :cool::cool::cool: :rolleyes::rolleyes::rolleyes:

    No contents