1. LordCommander

    Ledger Nano S help

    උන් ෂිප් කරන්නේ DHL only නේද ඒ කියන්නේ tax එක ගහනවනේ අදාළ value එකට. එකයි tax කියද කියලා ටිකක් හොයලා බැලුවේ
  2. LordCommander

    Ledger Nano S help

    ledger nano එකක් ගන්න කියලා බැලුවේ මට BTC වලින් payments ලැබෙනවා දැන් වැඩි වගේ. :yes::love: මේකට tax කියක් වදිනවද?
  3. LordCommander

    Payza Account Create Help

    payza හදන්න එපා. payza funds සේරම freeze කළා US gov එකෙන්. money laundering case එකකට. දැන් උන් පරණ අයගේ payments වත් ගෙවන්නේ නෑ. මගේ යාලුවෙක්ගෙත් 900$ වගේ දැන් හිරවෙලා තියෙන්නේ. මේක උන් විසදගත්තොත් හදාගන්න. ඔය සින් එක නිසා අලුත් account හදන්න දෙන්නේ නෑ payza එකෙන්.
  4. LordCommander

    Save Yala

    Saw this image on twitter! This is really sad. These fuckers are doing these things only for money! When will we ever learn. :sorry::(
  5. LordCommander

    වෙබ් හොස්ටි

    උබ සල්ලි හොයන්න නම් website එක හදන්නේ පොඩි ගානක් දීලා හොස්ටින්ග් ගනින් බන් බොරු වැඩ නොකර. උබේ වෙලාව නාස්ති කරගන්න තමා උබ ඔය දගලන්නේ
  6. LordCommander

    කෙල්ල/වයිෆ් එක්ක කරපු Dares

    අධ්‍යාපන කටයුතු සඳහා සබ්ස්ක්‍රයිබ් කරන ලදී
  7. LordCommander

    බුරි වසන්තය නැවතත්..

    බුරි සීසන්
  8. LordCommander

    කෙල්ල කොටට අඳින එක ගැන

    ගොඩේ පැතිවල උන් එක එක ඒවා කියයි එහෙම පැත්තක් නෙවේ නම් කිසි ගින්නක් නෑ, එක එකා මොකක් කිවාත් වැඩක් නැත්නම් කෝක ඇන්දත් මොකෝ.
  9. LordCommander

    Self Drive - Rent A Car

    :yes::yes: මගේ යාලුවෙක්ටත් වුනා ඕකම threewheel කාරයෙක් පස්සෙන් kiss එකක් දුන්න car එකට :baffled:
  10. LordCommander

    beard growth oil results

    කපන එකත් එපා කරපු වැඩක්
  11. LordCommander

    බැංකු අවුලක්

    ආණ්ඩුවට ගන්නවා ඉස්සරත් එහෙම කළා මතකයි මට. හැබැයි සල්ලි ඉල්ලුවොත් දෙනවා. දෙන්න බෑ කියන්න බෑ
  12. LordCommander

    CTB-BUS

    නීති චෙක් කරන්න දෙයක් නැහැ. උබට ටිකට් එකත් කැඩුවා නං එහෙම බාගයක් අරන් ගිහින් ඉතුරු ටික පයින් යවන්න බෑ. අනිවාර්යෙන් පැමිණිලි කරපන්. බස් නම්බර් එකත් එක්කම. කියපන් මගදී කට්ටිය ගත්තේ නැති කතාව.

    No contents