Ledger Nano S help

LordCommander

Member
Dec 24, 2016
92
11
0
ledger nano එකක් ගන්න කියලා බැලුවේ මට BTC වලින් payments ලැබෙනවා දැන් වැඩි වගේ. :yes::love:

මේකට tax කියක් වදිනවද?


 

LordCommander

Member
Dec 24, 2016
92
11
0
oka genen pen drive ekak kiyala kiyapan custome ekata ahu unoth. original site eken buy karapan

උන් ෂිප් කරන්නේ DHL only නේද ඒ කියන්නේ tax එක ගහනවනේ අදාළ value එකට.

එකයි tax කියද කියලා ටිකක් හොයලා බැලුවේ
 

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    උන් ෂිප් කරන්නේ DHL only නේද ඒ කියන්නේ tax එක ගහනවනේ අදාළ value එකට.

    එකයි tax කියද කියලා ටිකක් හොයලා බැලුවේ

    Mama UPS eken gennuwa. Tax eka Rs 2400 unma gewala item eka deliver karaddi mama pay kala
    2nd one EMS eken gennuwa. Badu thiya gatta. Mama gihin tax Rs 1400 gewala gatta
    Dan nam oya method dekama nehe wage.DHL awoth UPS price wagema gani.
    Dan ledger price ekath wadi issarata wada.Dan boru karannath behe unit eka mokakda kiyala un dan nathi unath price eka gena idea ekak thiyenawa