1. mysterious boy

    මාව මතකද

    anna ekane. ඉතින් මට පාන්ද බ්‍රෝ මං දන්නෑ බං අනේ අක්කෙ මාව මතක නැඩ්ඩ?:oo: අත තියනවා. එකක් නෙමයි දෙකක් තියනව අත්නම් :lol:
  2. mysterious boy

    මාව මතකද

    :cool::cool::cool: :cool::cool::cool: එ් කවුද :shocked::shocked: වැටහුනෙ නෑ:oo::oo::baffled::baffled:
  3. mysterious boy

    මාව මතකද

    අැයි උඹේ බූදලේදමේක අරූ බං
  4. mysterious boy

    මාව මතකද

    උඹේ තත්වෙන් අනිත් මිනිස්සුන්ව මනින්නෙපා බං:rolleyes:
  5. mysterious boy

    මාව මතකද

    මම අරූ බං
  6. mysterious boy

    මාව මතකද

    ඔන්න අායෙත් දිගටම කිරියෙ ඉන්නයි ලෑස්තිය. උඹ කවුද බං කියල කමෙන්ට් කරගෙන යන්න පීස් :P:P:P:P
  7. mysterious boy

    HNB online banking

    eka hadaaganna welawema kapenawada mchn?
  8. mysterious boy

    HNB online banking

    HNB online banking use කරන අයගෙන් හෙල්ප් එකක් ඔ්නෙ. මටත් ඔන්ලයිින් බෑන්කින් හදාගන්න ඔ්නෙ. විස්තර ටිකක් දන්න කෙනෙක්ට කියන්න පුළුවන්ද? 1. online banking හදාගන්න කීයක් කැපෙනවද? 2. fees කොහොමද? (transaction එකකටද කැපෙන්නෙ එහෙම නැත්තම් annually ගානක් කපාගන්නවද?
  9. mysterious boy

    bitcoins

    bitcoins විකුණන කවුරු හරි ඉන්නවනම් pm එකක් දාන්න 0.01 විතර ඔ්නෙ මට. කොළඹ අවට කවුරු හරි නම් ගොඩක් හොඳයි. ඉන්න තැනකට අැවිල්ලා ගන්නම් මචන්. ටිකක් හදිස්සියි හිටන්
  10. mysterious boy

    නිකන් ඉන්න එකේ කීයක් හරි හොයා ගමුද?

    බදාගෙන කන එක හරි නෑනෙ බං :nerd:
  11. mysterious boy

    නිකන් ඉන්න එකේ කීයක් හරි හොයා ගමුද?

    ගමේනෙ කොල්ලොනෙ සිංහලෙන් කතා කරමු නෙ:lol::lol::lol:
  12. mysterious boy

    නිකන් ඉන්න එකේ කීයක් හරි හොයා ගමුද?

    නිකන් ඉන්න එකේ කීයක් හරි හොයා ගමුද? මෙහෙමයි සීන් එක. රෂියන් සයිට් එකක් සෙට් උනා කැප්චා ටයිප් කරනවට පේ කරන. කරන්න තියෙන්නෙ කැප්චා ටයිිප් කරන එක. මොකද කරන්න තියෙන්නෙ? කොහොමද ගෙවීම් එහෙම? මෙහෙමයි. සයිට් එක රෂියන්. යන්න ඔ්නේ ක්රෝම් එකෙන් (එ්කෙන් ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්නෙ සයිට් එක)...
  13. mysterious boy

    Homagamin hari kottawen hari

    Homagamin hari kottawen hari anex ekk one :) furniture arrange krnna puluwannm goda. danna kenek help ekk dnna
  14. mysterious boy

    KDU Cadet officer interview

    මේකයි සීන් එක. හෙට KDU එකේ කැඩෙට් ඔෆිසර් ඉන්ටර්වීව් තියනවා.මොන වගේකැ ප්‍රශ්න අහයිද? ඔෆිසර් අැයි තෝරගත්තෙ වගේ අැහුවොත් මොනවද මං කියන්න ඔ්නේ‍? දන්න කවුරු හරි හෙල්ප් එකක් දියල්ලකො
  15. mysterious boy

    IQ Option කරන කට්ටිය පොඩ්ඩක් සෙට් වෙමු

    forex mchn balan inna wena time ekath wadiyne. meka ehema nh. uparima 1min wage weddi hari :rofl::rofl:
  16. mysterious boy

    SLT 4G Routers Promotion - Huawei & Hybrid Model router Offer !!

    same here mchn. mamath gdak dewal gaththa. router ekk cuple sim. cnection ehema hodata tynawa. kisi prushnayak nh trusted seller kenek

    No contents