HNB online banking

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    HNB online banking use කරන අයගෙන් හෙල්ප් එකක් ඔ්නෙ. මටත් ඔන්ලයිින් බෑන්කින් හදාගන්න ඔ්නෙ. විස්තර ටිකක් දන්න කෙනෙක්ට කියන්න පුළුවන්ද?
    1. online banking හදාගන්න කීයක් කැපෙනවද?
    2. fees කොහොමද? (transaction එකකටද කැපෙන්නෙ එහෙම නැත්තම් annually ගානක් කපාගන්නවද?
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    eka hadaaganna welawema kapenawada mchn?

    ekanam hariyatama danne na mchn.man account eka open karaddi kapila thibba 350k.eth eka kapune debit card ekata kiyala mata kiwwe.

    eth mage thawa yaluwek innawa.uta internet banking free.uge account eka normal savings ekak newe.19+ da mokaddo ekak.
    ane manda.eketh debit card ekak thiyenawa Visa.
    eth patta nondi bn HNB ehema salli ganna eka internet banking walata.eka un denna one service ekakne.anik bankuwalin ehema kapaganne nane