Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Phone එකේ යන යන ඇප් එක ක්ලොස් කරනවාද ?
Close කරන්නේ නෑ. :yes:
chirantha19890821
Post #6
Feb 6, 2026
Forum:
ElaKiri Talk!
උණු උණු කැවුම් - Ultra නම් Ultra
ඔව් බං.... Bluetooth තිබ්බා නම් සෑහෙන්න වටිනවා. හැබැයි මගේ ජොබ් එකත් එක්ක පෙන් එකෙන් මන් නම් සෑහෙන්න වැඩක් ගන්නවා. :yes:
chirantha19890821
Post #28
Feb 6, 2026
Forum:
ElaKiri Talk!
Phone එකේ යන යන ඇප් එක ක්ලොස් කරනවාද ?
මන් නම් මලාට එහෙම කරන්නේ නෑ. එහෙම කරලා වැඩක් නෑ කියන එකයි මගේ මතය.
chirantha19890821
Post #3
Feb 6, 2026
Forum:
ElaKiri Talk!
DCSL එකෙන් දැක්කොත් මූට ගෙයක් අරන් දෙනවා
වකුගඩු ලෙෆ්ට්... :o
chirantha19890821
Post #2
Feb 6, 2026
Forum:
ElaKiri Talk!
මචන් කාටහරි අඩු ගානට ටයිල් ඕන නම් කියන්න. මෙන්න තැන..
ඕවා ගලවන්නේ කොහොමද බන්?? කැඩෙනවනේ... :unsure:
chirantha19890821
Post #6
Feb 6, 2026
Forum:
ElaKiri Talk!
උණු උණු කැවුම් - Ultra නම් Ultra
මාත් පාවිච්චි කරනවා ගිය අප්‍රේල් වල ඉඳන්. හිතුවට වඩා නම් හොඳයි. කැමරාවයි පෙන් එකයි ඇරෙන්න. Good Lock දාගනින්. ආයේ ඉතින් කස්ටමයිසින් ගෝඩ් ලෙවල් ඈ. කෝල් රෙකෝඩින් ඕනේ නම් CSC එක ඉන්දියා වලට දාගනින්. :yes:
chirantha19890821
Post #26
Feb 6, 2026
Forum:
ElaKiri Talk!
පිටරට_සුවන්ද
මචන්. මුල ඉඳන් කියවපන්කෝ මුල් පිටු දෙක තුන වත්. උඹට හිනාගියේ නැත්තං තිරිසනෙක්... :sorry:
chirantha19890821
Post #1,029
Feb 6, 2026
Forum:
ElaKiri Talk!
ගෙදර හදපු පාන් කොත්තු - පින්තුර සහ විස්තරයක්
අනේ මන්දා.... විකියේ කියන්නෙත් කොතු පරෝටා තමයි ලු මලයොන්ගෙන් ඇවිල්ලා තියෙන්නේ. කොත්තු කියන්නේ Originated from Sri Lanka කියලා තමයි කියන්නේ... https://en.wikipedia.org/wiki/Kottu
chirantha19890821
Post #65
Feb 4, 2026
Forum:
Recipes and Showcase
Samsung Galaxy Buds3 Pro එකක් ගත්තා
Bumpi...
chirantha19890821
Post #18
Feb 4, 2026
Forum:
ElaKiri Talk!
ගෙදර හදපු පාන් කොත්තු - පින්තුර සහ විස්තරයක්
ආපෝ.. කොතු පරෝටා වලට නම් අපේ කොත්තු සමාන කරන්න බෑ බන්. අපේ කොත්තු සෑහෙන්න රසයි ඊට වැඩිය. මන් නම් අහලා තියෙන්නේ කොත්තු කියන්නේ ලංකාවට ආවේනික කෑමක් කියලා. :unsure:
chirantha19890821
Post #63
Feb 4, 2026
Forum:
Recipes and Showcase
ගෙදර හදපු පාන් කොත්තු - පින්තුර සහ විස්තරයක්
අඩෝ පට්ට... අපි බෝත්ලේකුත් අරන් එඤ්ඤං උඹ බයිට් ටිකක් හදලා දීපන්කෝ... හා ද?? :sorry:
chirantha19890821
Post #45
Feb 2, 2026
Forum:
Recipes and Showcase
ප්‍රෙශර් කරන්නෙ නැතුව උඹලට නිදහසේ වැඩ කරන්න දුන්නොත්
ලොකු හයියක් බන්... :yes:
chirantha19890821
Post #18
Feb 2, 2026
Forum:
ElaKiri Talk!
👀 ඒ බැල්ම... 💘
අඩෝ... :love2:
chirantha19890821
Post #22
Feb 2, 2026
Forum:
ElaKiri Talk!
අපි ලෝකෙට අළුත් දේවල් හඳුන්වලා දුන්නා...අනිත් අය ඒවා කොපි කරා...මෙහෙමවත් ඉතුරු වෙලා ඉන්නවා අැති.. - SONY සමාගම🥴🔴
අදටත් උන්ගේ ප්‍රොඩක්ට් කොලිටි එක එහෙම නම් පට්ට. :yes:
chirantha19890821
Post #21
Feb 2, 2026
Forum:
ElaKiri Talk!
වාහනයක් ගන්න ideas දීපල්ලා 😔😔
KIA හරියන්නේ නැද්ද බන්?? :unsure:
chirantha19890821
Post #87
Jan 29, 2026
Forum:
ElaKiri Talk!
කිරියෙන් අපිට අමතක උන වදන්
උඹලට කොහෙන්ද මේවා...
chirantha19890821
Post #9
Jan 28, 2026
Forum:
ElaKiri Talk!
ආනන්ද සිද්දිය වසර දෙකක් පරන එකක්ලු නේද ???
ආන්නේකයි. එකක් කන්දේ, අනික ලන්දේ.... :rolleyes:
chirantha19890821
Post #49
Jan 28, 2026
Forum:
ElaKiri Talk!
ආනන්ද සිද්දිය වසර දෙකක් පරන එකක්ලු නේද ???
ආනන්දේ විතරක් නෙමෙයි බන් අසෝකේ උන් DS එකේ උන් එහෙමත් ඕක දාලා තිබුනා. :yes:
chirantha19890821
Post #47
Jan 28, 2026
Forum:
ElaKiri Talk!
Ordered a Monitor from Daraz!
chirantha19890821
Post #35
Jan 28, 2026
Forum:
ElaKiri Talk!
ආනන්ද සිද්දිය වසර දෙකක් පරන එකක්ලු නේද ???
කොහෙද යකෝ දෙකම එක වෙන්නේ?? ආනන්දෙයි නාලන්දෙයි කියන්නේ ස්කෝල දෙකක්. සර්ච් කරන්න දෙයක් නෑ බන්. මන් දැනගන්නයි කිව්වේ උඹට.
chirantha19890821
Post #14
Jan 28, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom