1. chirantha19890821

    අනුරාධට වෙච්ච දේ තව එකෙක්ට වෙලා.. 😱

    හැබැයි ඌ වෙන්නත් බැරි නෑ... :rolleyes:
  2. chirantha19890821

    🙂📝 මගේ බ්ලොග් එක 📝🙂

    ඔව් ඔව්. මන් දන්නවා. ඌට හැමනේසන් කියලා @Stimulus mind ඕක කරගෙන ගියා නම් ඉවරයි බන්. ඉස්සර ඕකා වීඩියෝ එකක් දැම්මාම මාත් බලලා කමෙන්ට් එකක් ලයික් එකක් එහෙම දානවා. අපරාදේ බන්. හෙනගහන්න ඕනේ කාලකන්නි ඒසිගේ පුතාට. :cry:
  3. chirantha19890821

    60ට අඩු හොඳම smartphone එක

    බම්පි...
  4. chirantha19890821

    🙂📝 මගේ බ්ලොග් එක 📝🙂

    අනේ ඌට උකාගන්න කියලා ඕක කලා නම් ඉවරනේ බන්. ඕක නතර කරපුවාම වෙන්නේ උගේ වෑයම සාර්තකයි කියන එක. ඒකද බන් වෙන්න ඕනේ. මේ කොහේද යන නපුන්සකයෙක් හින්දා අපිට හම්බවෙන දැනුම ටිකත් නැති කරගන්න කියලද කියන්නේ... :cry:
  5. chirantha19890821

    FOSS Sinhala keyboard app : Privacy in mind

    Tried for S25 U. Still a very Primary app. The keyboard is very small. and no way to change the background. Typing, on the other hand, though, seems easy. :yes:
  6. chirantha19890821

    AnuradaRa

    යුදාස්... යුදාස් නෙමෙයි උඹ යුක පුදාස් කෙනෙක්. හිඟන්නා.. :sick: සල්ලි තියෙනවනම් ඌ මේකේ කොත්තු හිඟාකනවද යකෝ.... ඒත් කමක් නෑ කන්න දීපු අත හපාකෑවේ නැත්තං....
  7. chirantha19890821

    මං කල්පනා කරල තීරණයක් ගත්ත

    ලොකු හයියක්... :yes:
  8. chirantha19890821

    දුක කියනව උදව් කරයි කියල හිතාගෙන

    @AnuradhaRa ට කියපන්. මැරෙන්න ගහයි. :sorry:
  9. chirantha19890821

    Questions Pixel 10 Or Xiaomi 15 Ultra

    Xiaomi 15 Ultra එකෙන්ම.... :yes: :yes:
  10. chirantha19890821

    30,000ට අඩු ෆෝන් එකක් කියපල්ලා.

    hotspot දාගන්න වගේ වැඩකට නම් මොකක් උනත් කමක් නෑ, බැටරි හොඳ එකකුයි, 5G තියෙන ෆෝන් එකක් ගනින්. කැමරා එහෙම වැඩක් නෑනේ ඕකට. :yes:
  11. chirantha19890821

    පුනුරැදයේ කානු 😂

    පල හිඟන්නා යන්න. තොගෙ නමටත් නිගාවක් බල්ලා....🤢
  12. chirantha19890821

    Iphone 17 or Samsung S25 ultra?

    Vivo x200 Pro එකක් එක්ක. කැමරා එක 200MP ඒ උනාට 200MP වලට දාපුවාම වෙන Options ඔක්කොම වගේ අඩු වෙනවා. Out of the Box එන්නේ 12MP ඇක්ටිවේට් වෙලා. Color Saturation එක between High to Mid වගේ තියෙන්නේ. මන් කලින් පාවිච්චි කලේ Xiaomi MI 11 Ultra එකක්. ඒකේ කොලිටි එක තාම හොඳයි S25 U එකට වැඩිය.

    No contents