1. Desent dogs

    SLT UNLIMITED LTE Flash !!

    Machan Flash 5 eka hodaida kohomada speed eka ? 5gb iwara unama a use karannama barida ?maru wenna kiyala baluwe
  2. Desent dogs

    උබලා පාවිච්චි කරන internet packages මොනවද ,

    Machan Flash 5 eka hodaida kohomada speed eka ? 5gb iwara unama a use karannama barida ? danata mage 30Mbps wage speed test eka. maru karanna kiyala balauwe flash 5 ekata
  3. Desent dogs

    SLT night time data on daytime

    mekata dan shot eka deela neda ? update eka block karala, moakk hari widiyak tiyenawada ?
  4. Desent dogs

    S25 Ultra Ekak Gatta oiiii 🙉

    මචං මමත් ගන්ම ඉන්නේ. කොහෙන්ද ගන්නේ. Recommended shop එකක් තියෙනවද Pixel 10 pro එකට වඩා s25 එක් හොදයි කියක්ද කියන්නේ ------ Post added on 1759058253
  5. Desent dogs

    S25 Ultra Ekak Gatta oiiii 🙉

    Pixel 10 gaththada machan. kohenda gaththe ?
  6. Desent dogs

    HSBC credit cards හොදයිද?

    patta machan.. mamath ohoma promotion ekakin gaththe.. aurudu dekakin mata loan ekak one unama man hodata use karapu nisa nikanma loa eka dunna, guarantors nathuwa
  7. Desent dogs

    Online Shop කරන උන් කොහෙන්ද බඩු ගෙන්නන්නේ

    මචන් Online Shop කරන උන් කොහෙන්ද බඩු ගෙන්නන්නේ... ලන්කාවේ එහෙම wholesale කරන aya ඉන්නවද ? හොද කොලිටි Products ?
  8. Desent dogs

    Long Term Investment විදිහට Dividend Yield එක හොද Shares ගන්න හොද Listed Companies මොනවද?

    Dialog Genie through register wela. ita passe stock ganne kohomada machan. process eka poddak explain karapanko
  9. Desent dogs

    මනී මාකට් එකවුන්ට් එකක්

    මචන්, මම සම්පත් මනි මාර්කට් දාල තියෙන්නේ. මට CAL එක ගැන idea එකක් නෑ. CAL එක කියන්නේ මොකක්ද? එකේ දාන එක safe ද? පොඩ්ඩක් දන්නා එකෙක් explain කරපංකෝ
  10. Desent dogs

    පොඩි කොල්ලගේ චැනල් එක මරු

    Ado sira machan.. aya a kale athal ganna be :dull::(
  11. Desent dogs

    Classified sites (Ikman.lk , Patpat.lk)

    PATPAT.LK අලුත් වෙලා නේද ?මොකද හිතන්නේ IKMAN.LK එකත් එක්ක බලද්දී. Idea එකක් ගන්න ඇහුවේ. Classified Site ගැන
  12. Desent dogs

    වාහනේ transfer

    Ela machan
  13. Desent dogs

    වාහනේ transfer

    Call dunna ban, answer na :confused: Yannama weyi wage thama :P ------ Post added on 1751388012 Ha ha true machan :rofl: ------ Post added on 1751388043
  14. Desent dogs

    වාහනේ transfer

    මචන් මගේ වාහනේ transfer වෙන්න ධාල දැන් මාස 10ක් විතර. තාම අවේ නෑ . මොකක්da කරන්න ඕනේ
  15. Desent dogs

    අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

    Ow sirawata machan, dan inna un hama ekama AI walin goda daganna hadanawa. Idea eka tibila AI use karata awlak na

    No contents