ලංකාවේ මිනිරන් රත්තරන් වූ හැටි
ශ්‍රී ලංකාවේ මිනිරන් රත්තරං වුන හැටි ! 🇱🇰
Graphite එහෙමත් නැත්නම් මිනිරන් කර්මාන්‍තය කියන්නේ සියවසකටත් එපිට කාලයක පටන් ලංකාවේ පවතින සුවිශේෂී කර්මාන්තයක්. දැනට බෝගල, කහටගහ, රාගෙදර වැනි පතල් කිහිපයකම මිනිරන් කැනීම සිදුකරගෙන යනවා. ධමනි මිනිරන් (Vein graphite)...