:love::love:ජුනි 21 සවස 3.00ට විහාරමහාදේවී රංගපීඨයට ඔබත් එන්න:love::love:
අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරයට මාස දෙකක් සපිරෙන සපිරෙන මොහොතේ එය සිහිපත් කිරීම වෙනුවෙන් සුවිශේෂී සැමරුමක් ජුනි මස 21 වැනිදා සවස 03 ට පැවැත්වෙනවා. එය තිබෙන්නේ ඉටිපහන් වැට නමින්.
මිය ගියේ කෙලෙස දැයි වත් නොදත්, මියගිය...