සමන් දේවාලෙට කරපු වැඩේ.
රත්නපුරය කියන්නේ සමන් දෙවියන්ට එදත් අදත් හෙටත් හැමදාම ගෞරව කරන මිනිස්සු ඉන්න ප්රදේශය. අපි හැමදාම හැමදේම කිව්වේ කරේ හදවතින් හරි දෙවියන්ව මතක් කරගෙන . දෙවියන්ව පිලි නොගන්න පුද්ගලයෙක් උනත් එයා කවදාවත් දෙවියන්ට බැන්නේ නෑ .
සිරීපාදේ වන්දනාව ආරම්භ වෙන්නේ හෙට යෙදෙන...