Suzuki Gixxer 2018

terminator.101

Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    යාලුවනේ පොඩි උදව්වක් ඕනි. Suzuki Gixxer 2018 මොඩල් එක ලංකාවට ගෙන්නන කව්රුහරි ඉන්නවද? දැනට මේවා ගෙන්නන්නේ softlogic ලා. ඒ උනාට මුන් 2018 මොඩල් එක ගෙන්නන්නේ නැහැලු. තියෙන ඒවයෙත් නිල් සහ කළු විතරයි තියෙන්නේ. මේ මොඩල් එක ගෙන්නන හෝ ගෙන්නවපු කෙනෙක් ඉන්නවා නම් ඒක කරන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්ද?

    suzuki-gixxer_live-style_4-min.jpg