Guitar එකක් ගන්න උදව්වක් දෙන්ඩෝ....

terminator.101

Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    Guitar එකක් ගන්න උදව්වක් දෙන්ඩෝ....

    මචන්ලා මට box guitar ඉගෙන ගන්න ආසයි. ඒකට guitar එකක් තියෙන්න එපැයි :rolleyes:. එකක් ගන්න කියල හැදුවේ. අලුත් එකක් කෙසේ වෙතත් පාවිච්චි කරපු එකක් හරි :dull:. ගන්න හොඳ වර්ගයක් තියනවද? හොඳ එකක් කොහොමද අඳුන ගන්නේ ? :oo:
     
    Last edited:

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Yamaha C40 ganin.. ela guitar 1k.. 13k 14k wei :) classical 1k ganin mchn.. gdk dewal igena ganna plwam.. Indian ewa nm melo rahak ne sound.. Yamaha fatta.. :) :) Math gatta yamaha classiyak.. sundaraii
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    Yamaha C40 ganin.. ela guitar 1k.. 13k 14k wei :) classical 1k ganin mchn.. gdk dewal igena ganna plwam.. Indian ewa nm melo rahak ne sound.. Yamaha fatta.. :) :) Math gatta yamaha classiyak.. sundaraii
    menna mekak thama matath thiyenne, maxa bande. thava rs.1500 vage dala onanam yamaha c70 kata yannath puluvan.
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    yamaha හොඳයි කියල අහල තියනවා. කොහෙන්ද හොඳ එකක් ගන්න තියෙන්නෙ? විශ්වාසවන්ත තැනක් තියනවද?
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Ad එකක් නම් තමයි උබ ඇහුව නිසා දැම්මා !

    මෙහෙම Ad දැමීම වැරදිද දන්නේ නැහැ

    Yamaha Music Centre එකේ Chirstmas Offer එකක් යනවා මේ දවස් වල
    ගණන් අඩු කරලා හැම instrument එකේම

    ආයෙත් මෙහෙම එකක් එනවා අප්‍රේල් වල !
    මේ අය තමයි මන් හිතන්නේ ලංකාවේ Yamaha Agent ! instruments නම් අවුලක් නැහැ
    මගේ යාළුවො කීප දෙනෙක් මෙතනින් guitar ගත්තා!

    Yamaha Music Centre - FB Link
     
    Last edited:

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    Ad එකක් නම් තමයි උබ ඇහුව නිසා දැම්මා !

    මෙහෙම Ad දැමීම වැරදිද දන්නේ නැහැ

    Yamaha Music Centre එකේ Chirstmas Offer එකක් යනවා මේ දවස් වල
    ගණන් අඩු කරලා හැම instrument එකේම

    ආයෙත් මෙහෙම එකක් එනවා අප්‍රේල් වල !
    මේ අය තමයි මන් හිතන්නේ ලංකාවේ Yamaha Agent ! instruments නම් අවුලක් නැහැ
    මගේ යාළුවො කීප දෙනෙක් මෙතනින් guitar ගත්තා!

    Yamaha Music Centre - FB Link

    ස්තුති වේවා මචන්.. :cool: