1. Top Chart

    Adobe Flash Player

    Adobe Flash Player nathi smahara site vada karanne naha. Kohomada balaganne? https://scaleofuniverse.com/
  2. Top Chart

    නාමල්ගෙ ගොංගල හෝටලේ ලෙෆ්ට්

    නාමල්ගෙ යෝෂිතගෙ සිංහරාජයේ ඉඩම් අල්ලගෙන ගහපු සුපිරි හෝටලය මේ වනවිට සම්පූර්ණයෙන්ම ගිනි තබාඇත.
  3. Top Chart

    MP4 Help

    Youtube vala vage MP4 File ekaka size eka reduce karaganna puluwan Hondama Software eka mokakda? mama danata use karanne WINAVI Alll in Converter
  4. Top Chart

    ගම්පහ නගරයේ උද්ඝෝෂණය

    ගම්පහ නගරයේ උද්ඝෝෂණයක් මේ දැන් ආරම්භ කලා. යුනියන් සෙට් එකක් බැස්සෙ. ලොකු පිරිසක් ඉන්නවා. වීඩියෝ එකක් ගත්තා. කරන්ට් ආවාම දාන්නම්.
  5. Top Chart

    Rajapakshalage horakam hoyamu

    Please sign this Anonymous, please expose Rajapaksha bank accounts (sri lanka). Do you agree? https://chng.it/zcJkLJLG
  6. Top Chart

    Sinhala Typing Help

    Mage thiyenne Windows 10 mama Sinhala Unicode dagena Keyboard dagattha mata iskolapoth Font eken witharayne type karanna puluwan mama kalinnam Sinhala voice tyoing karala Phone eken eka aragena copy karala PowerPoint ekata FFM fonts valata change kala Please help me to solve this issue
  7. Top Chart

    රට ගොඩ ගන්නේ කවුද?

    මේ රට ඇත්තටම ගොඩ ගන්න පුළුවන්ද ?
  8. Top Chart

    Unofficial Power cut

    ඇඹිලිපිටියේ කොළොන්න ප්‍රදේශයට පෙරේදා පැය 1 1/2ක් සහ ඊයේ පැය 1 ක් විදුලිය ඩිම් උනා(ඉතාම අඩු විදුලිය ක් නිසා කැපුවා හා සමනයි) අදත් 13.42 සිට 14.42 දක්වා හරියටම පැය 1ක් කැපුවා ( ඇහුවාම කිව්වෙ ට්‍රිප් උනා බලලා හදන්නම් කියල)
  9. Top Chart

    5 වසර ශිෂ්‍යත්වය

    දුව කිව්ව 1වෙනි පේපර් එක නම් අමරුයි කියල.අනිත් ලමයිනුත් එහෙම කියනව.

    No contents