Unofficial Power cut

Top Chart

Active member
  • Dec 29, 2021
    229
    131
    43
    ඇඹිලිපිටියේ කොළොන්න ප්‍රදේශයට පෙරේදා පැය 1 1/2ක් සහ ඊයේ පැය 1 ක් විදුලිය ඩිම් උනා(ඉතාම අඩු විදුලිය ක් නිසා කැපුවා හා සමනයි)
    අදත් 13.42 සිට 14.42 දක්වා හරියටම පැය 1ක් කැපුවා ( ඇහුවාම කිව්වෙ ට්‍රිප් උනා බලලා හදන්නම් කියල)
     
    • Wow
    Reactions: Heshan Daminda

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    ඇඹිලිපිටියේ කොළොන්න ප්‍රදේශයට පෙරේදා පැය 1 1/2ක් සහ ඊයේ පැය 1 ක් විදුලිය ඩිම් උනා(ඉතාම අඩු විදුලිය ක් නිසා කැපුවා හා සමනයි)
    අදත් 13.42 සිට 14.42 දක්වා හරියටම පැය 1ක් කැපුවා ( ඇහුවාම කිව්වෙ ට්‍රිප් උනා බලලා හදන්නම් කියල)
    @thaweesha ??
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,555
    113
    same in 1hr 15mins horana. other office staff reported from

    - negombo
    - kalutara
    - Homagama
    - kekirawa and katugasthota with similar durations and some dont have at the time of typing this comment
     
    Top Chart

    Active member
  • Dec 29, 2021
    229
    131
    43
    ඇඹිලිපිටියේ කොළොන්න ප්‍රදේශයට පෙරේදා පැය 1 1/2ක් සහ ඊයේ පැය 1 ක් විදුලිය ඩිම් උනා(ඉතාම අඩු විදුලිය ක් නිසා කැපුවා හා සමනයි)
    අදත් 13.42 සිට 14.42 දක්වා හරියටම පැය 1ක් කැපුවා ( ඇහුවාම කිව්වෙ ට්‍රිප් උනා බලලා හදන්නම් කියල)
    අද ආයෙ 5.30-6.30 පැයක් කපනවලු
    අනිද්දා ආයෙ උදේ 9.00 හවස 5.00 කපනවලු

    Screenshot_20220201_165126.jpg

    ------ Post added on Feb 1, 2022 at 4:57 PM

    සැප කණේ
    ලබන 24 පැය 12ක කප්පාදුවකින්
    ------ Post added on Feb 1, 2022 at 5:00 PM

    Screenshot_20220201_165935.jpg

    ------ Post added on Feb 1, 2022 at 5:01 PM

    හොඳ වැඩේ
    🤣🤣🤣
    ------ Post added on Feb 1, 2022 at 5:36 PM
     
    • Like
    Reactions: charitha2011

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    ඇඹිලිපිටියේ කොළොන්න ප්‍රදේශයට පෙරේදා පැය 1 1/2ක් සහ ඊයේ පැය 1 ක් විදුලිය ඩිම් උනා(ඉතාම අඩු විදුලිය ක් නිසා කැපුවා හා සමනයි)
    අදත් 13.42 සිට 14.42 දක්වා හරියටම පැය 1ක් කැපුවා ( ඇහුවාම කිව්වෙ ට්‍රිප් උනා බලලා හදන්නම් කියල)
    ඔය පැත්තේ ගම් පිටින් පොහොට්ටුවට නේද කතිරේ කෙළියේ?