මෙයා කියන විදියට බැලුවම දැන් හැම දේම වෙලා තියෙන්නේ 2021 වෙන දේත් කියල තියනවා මේවයේ ඇත්ත නැත්ත නම් දන්නේ නැ එත් මේ දේවල් අහක දන්නත් බැ දැන් මේ වෙලා තියන දේ බැලුවම අපිට ඉස්සරට මොන කරදරවලට මුණ දෙන්න වෙයිද දන්නේ දැන් මේ Corona නිසා මිනිසුන් කී දෙනෙක් මැරුණද මට මේ පොස්ට් එක දන්න හිතුනේ අපේ elakri එකේ...