මචංලා මට උදව්වක් ඔන ඔගොල්ලන්ගෙන් මගෙ android phone එකට මම lock code එකක් දලා තිබුනා මට දැන් දාපු number එක මතක නැ මට ඔන lock code එක අයින් කරගන්න phone එක reset නොකර කොහොමද මන් කරගන්නෙ මචංලා elakri එකෙ දාලා
තිබුනා thread එකක් මෙ ගැන මට එක හොයාගන්න විදියක් නැ වැඩ කරයො ඉන්නවානම් මට උදව් කරන්න