කට්ට්යම හනිකට එන්නෝ
මචංලා මම කලින් POST එකක් දැම්මා HQ QULITY video SONGS තියන site ට්කක් මට දේන්න කියලා ඉතින් අපේ යලුවෝ ට්ක කිහිපයක් දාලා තිබුනා එකට ගෝඩක් ස්තුති එත් ඒ site වල ඔක්කෝම file remove කරලා.ඒ හින්දා වැඞක් උනෙ නෑ අනේ තරහා නැතුව හෝද site ට්කක් කියනවද කරදරයක් කියලා හිතන්න එපා ලෝකු...