1. malithx2

    අනෙ මචංලා මට පොඩ් CASE එකක් පත්තු උනා

    අනෙ මචංලා මට පොඩ් CASE එකක් පත්තු උනා මචංලා මම Crysis game cd එකක් ගත්තා 2 cd මචංලා එක මචංලා තියෙන්නෙ file spliter කරලා ඒ කියන්නෙ 001 විදියට format එක cd දෙකෙම හෙමයි තියන්නෙ ඔක්කෝම file තියනවා 76 ක් ඉතින් මම ඔය ටික HJ SPLITER මගින් JOINT කලා වැඩෙ කියන්නෙ අන්තිමට මට පෙන්නන්නෙ වෙන FILE FORMAT...
  2. malithx2

    GAMES වැඩ්ඩෝ ටික

    මචංලා මට පට්ට GAMES ටිකක් ගන්න ඕන වෙලා තියනවා PC එකෙ PLAY කරන්න මම බැලුවෙ MOSTWANTED 2012,CRYSIS,SNIPER GOST WARRIOR ඔය ට්ක ගන්න මෙ GAMES ORIGINAL CD ගන්න තැනක් කියනවාද?COLOMBO අවට වගෙ PRICE එක කොච්චරක් වෙයිද මචංලා?:yes:
  3. malithx2

    Dell Laptop N4010

    මචංලා මං ගාව තියනවා Dell N4010 LAPTOP එකක් එකෙ COOLING FAN එක වැඩ නැ මම දන්න කියන හැමතැනම බැලුවා එත් කොහෙවත් නැ ගන්න PLEASE මට උදව් කරන්න දන්න කවුරුත් ඉන්නවාද මෙ MODULE එකෙ FAN එක ගන්න PLACE එකක් දන්න කවුරුත් ඉන්නවානම් මට උදව් කරන්න:no:
  4. malithx2

    අයෙ ලොවෙත් නැ

    මචංලා මට හොයලා දිපල්ලාකෝ website block කරන්න පුලුවන් අයෙ ලොවෙත් නැති software එකක් හැබැයි full version එකක් තාමා ඔන:D
  5. malithx2

    උපතින් windows 7 වැඩකාරයෝ

    උපතින් windows 7 වැඩකාරයෝ මචංලා උබලා දන්නවාද windows 7 වල Administrator Account එක Hide කරන්න? මොකද මම කලින් user account හදලා තිබුනෙ මට ඔන මගෙ admin account එක log වෙද්දි අනිත් user ලාට පෙන්නෙ නැති වෙන්න තියන්න මට ඔන වෙලාවට එකට admin account එකට log වෙන්නත් පුලුවන් වෙන්න ඕන.windows 7 වැඩකාරයො...
  6. malithx2

    එළකිරියෙ වැඩ්ඩෝ සෙරමලා ටික මෙතනට එන්න

    එළකිරියෙ වැඩ්ඩෝ සෙරමලා ටික මෙතනට එන්න මචංලා VMWARE ZIMBRA WEB CLIENT (MAIL) SOFTWARE එක INSTALL කරන විදිය දන්න කවුරුත් ඉන්නවාද? මොකද මට එකෙනෙක් කිව්වා එක INSTALL කරන්න පට්ට අමාරුයි කියලා මිනිහට එක INSTALL කරන විදිය දැනගන්න අවුරුද්දක් විතර ගිහින්.අද තමා COMPLETE කරලා උ CONFIGURE කරලා තියෙන්නෙ...
  7. malithx2

    Kaspersky Internet Security 2013 වැඩ්ඩෝ

    මචංලා මගෙ ගාව තියනවා Kaspersky Internet Security 2013 එක මම මගෙ pc එකට install කලා මට ඕන without internetමුලින්ම install උනාට පස්සෙ update එකක් install වනවානෙ එකයන්නෙ Database එක අන්න එක internet නැතුව කරගන්නෙ කෝහොමද කියලා කියලා දෙන්න පුලුවන්ද:confused:
  8. malithx2

    අනෙ ඉක්මනට වරෙල්ලා මචංලා

    අනෙ ඉක්මනට වරෙල්ලා මචංලා මචංලා මගෙ ගාව තියනවා BLACKBERRY BOLD 9000 SMARTPHONE මට එක UNLOCK කරගන්න ඔන මොකද මෙහෙ SIM දැම්මට වැඞ කරන්නෙ නැ මට UNLOCK කරන විදිය STEP BY STEP BY කියලා දෙන්න පුලුවන්ද ලොකු උදව්වක් මචංලා
  9. malithx2

    ලෝකු කෙලියක්

    මචංලා මගෙ ගාව තියනවා Samsung Pen Drive 4GB එකක් එක මචං මොනම හෙතුවකටවත් FORMAT කරන්න බෑ WRITE PROCTEDED කියලා වැටෙනවා මට මෙක FORMAT කරගන්න ඕන දන්න කවුරුත් ඉන්නවානම් මට HELP එකක් දිපල්ලා මචංලා ලොකු උදව්වක්.
  10. malithx2

    Fitness කොල්ලෝ සෙට් එක

    Fitness කොල්ලෝ සෙට් එක මචංලා මට jyme යන්නෙ නැතුව ගෙදරදි ඇග හදාගන්නෙ කොහොමද මම නිතර push up කරනවා එත් result එකක් නැ එලකරි එකෙ ඇතිනෙ ඇග තියන කොල්ලෝ මට පොඩ help ිඑකක් දෙන්න.
  11. malithx2

    Dialog බඞු බනිස්

    මචංලා මගෙ ගාව තියනවා පරන Dilog Sim Card එකක් එකෙන් Calls එහෙම ගන්න පුලුවන් ඒත් මට SMS යවන්න බැ Faild To sent කියලා වැටෙනවා මොකක්ද මචංලා case එක දන්න කෙනෙක් ඉන්නවානම් මට පොඩි Help එකක් දෙන්න
  12. malithx2

    Laptop වැඩ්ඩෝ මෙ ගැන දන්නවාද

    Laptop වැඩ්ඩෝ මෙ ගැන දන්නවාද මචංලා Laptop එකක Battery එක හොද තත්වයෙන් තියාගන්න නම් මොකක්ද කරන්න ඕන.Lap එක Main Current එකට ගහලා වැඩ කරාට කමක් නැද්ද.
  13. malithx2

    IT සුපිරි වැඞකාරයෝ ට්ක ඒන්ඩෝ

    IT සුපිරි වැඞකාරයෝ ට්ක ඒන්ඩෝ ඔගොල්ලෝ දන්න කවුරුත් ඉන්නවද Toshiba L850 core I5 Windows Xp දාන්න දන්න අය ඉන්නවානම් මට පොඩ් Help එකක් දෙන්න මගෙ boss ගෙ lapta දන්න වෙලා උදව් කරපල්ලා මචංලා:no:
  14. malithx2

    windows 8 කෙස්

    මචංලා දැන් උබලා windows 8 use කරනවා ඇතිනෙ මම මගෙ pc එකට windows8 pro version එක install කලා ඉට පස්සෙ crack කරා එත් වැඬෙ කියන්නෙ මගේ user account එකට picture apply කරන්න බැ එක disable වෙලා එක විතරක් නෙමෙ app වල back ground picture change කරන්නත් බැ එවත් disable වෙලා මොකද මචංලා එකට කරන්නෙ දන්න...
  15. malithx2

    OFFICE 2013 CRACK ඒක

    මචංලා කාගාවද තියෙන්නේ office 2013 crack එක හැබැයි එලට crack වෙන එකක්වෙන්න ඔන තියනවානම් link එකක් දෙන්න ලොකු උදව්වාක්:)
  16. malithx2

    Hero Honda Bike Best

    මචංලා අලුතෙන් එන HERO HONDA GLMOUR PGM FI FULL INJECTER BIKE එක ගැන ඔගෝල්ලෝ මොකද කියන්නෙ? ඒ අලුතෙන් එන BIKE එක සිරා නෙද?කට්ටියගෙ අදහස් දන්න බලන්න
  17. malithx2

    අයියෝ ඉවරයි සෙරම ඉවරය

    අයියෝ ඉවරයි සෙරම ඉවරය අනෙ යාලුවනේ මට CISCO VLSM කරන්න ලෙස විදයක් හෝයලා දෙන්න කෝ මට මෙක කරගන්න බැරුව ලෝකු අමාරුවක වැටිලා ඉන්නෙ මට දැන් ඒපා වෙලා ඉන්නෙ කරන කරන හැම එකම වැරදියි අනෙ මචං ලා උදව් කරන්න නිකන් බලලා යන්නෙ නැතුව.CISCO වැඩ්ඩෝ ඉන්නවනෙ ඒළකිරි ඒකෙ.:no:
  18. malithx2

    CISCO බුවාලා ඉන්නවානම් එන්න

    CISCO බුවාලා ඉන්නවානම් එන්න අනෙ මචංලා මට VLSM SUBNETTING ගැන STUDY කරන්න ඕන ඒ ගැන කියලා දෙන හොද SITE එකක් කියනවාද මොකද දැන් CLASS එකෙ කරන්නෙ SUBNETTING එකයි මට ඒක GREEK වගෙ. :no:
  19. malithx2

    එළකිරි Friends ලා ටික එන්ඞෝ

    එළකිරි Friends ලා ටික එන්ඞෝ මචංලා මම Toshiba Laptop එකක් ගන්න යන්නෙ මට පෝඩි උදව්වක් ඕනෙ අපෙ එළකිරි යලුවන්ගෙන් මට කියන්න පුලුවන්ද Toshiba Laptop ඒකේ මොකක්ද හොද මෝඩල් එක ගන්නවානම් ගන්න හොද පවිච්චියට හොඳ? :D
  20. malithx2

    CISCO වැඩ්ඩෝ ඉන්න වානම් ඒන්න

    CISCO වැඩ්ඩෝ ඉන්න වානම් ඒන්න මචංලා මම දැනට CISCO Course එකක් කරනවා දැන් Semester 2 යන්නෙ මට දැන ගන්න ඔන Subnetting වලට හොද ගණිත දැනුමක් ඕනද මම මෙහෙම අහන්නෙ මම ගණිත sbject එකට දුර්වලයි.එකයි ගණන් කියනකොටත් මට වාහා කදුරු වගෙයි.එනිසා මට Sub Netting ගොඩ දාගන්න බැරි වෙයිද අනෙ මචං ලා මට පොඩි sup...

    No contents