Paypal නිදහස දීමට මහ බැංකුවේ අවධානය
Sri Lanka looking at freeing inward Paypal payments: CB Governor
පිට රටවල සිට ශ්‍රී ලංකාව තුළට මුදල් එවීම, අන්තර් ජාලය තුළින් ගෙවීම් කටයුතු වැනි ශ්‍රී ලංකාව තුළට සිදුකරන මුදල් ප්‍රේෂණ කටයුතු ගෝලීය වශයෙන් ඉතාමත් පිරිවැය අඩු Paypal සේවාව හරහා සිදුකිරීමට...