1. colombo3d

    subaru XV එක ගැන පොඩ්ඩක්

    :love::love::love::love::love:
  2. colombo3d

    subaru XV එක ගැන පොඩ්ඩක්

    ඇත්ත මචන් , මමත් මේකේ look එකට තමයි ගොඩක් ම කැමති , Hybrid නිසා තමයි පොඩ්ඩක් හොයල බලන්න හිතුනේ , hybrid battry replacement එකක් වගේ නම්, කරගත්තා කියමුකෝ, තව තව අවුල් තියෙනවද කියලයි පොඩ්ඩක් දැනගන්න ඕනෑ උනේ, බොහොමස්තුතියි,
  3. colombo3d

    dayout places

    Citrus waskaduwa and hikkaduwa me dawas wala offers wagayak yanawa. Balapan. Fb page eke thibba mama dakka.
  4. colombo3d

    නිලි

    :sorry:
  5. colombo3d

    කාර් මිල ඉහලට

    රතු සීනුවක් :sorry:
  6. colombo3d

    subaru XV එක ගැන පොඩ්ඩක්

    :eek::eek::eek: :baffled::baffled::baffled:
  7. colombo3d

    subaru XV එක ගැන පොඩ්ඩක්

    එහෙමද මචන් , මම හොයල බලන්නම් ස්තුතුයි
  8. colombo3d

    බුදු පහන ගිනිගත්තා

    එහෙම මුකුත් වෙන එකක් නෑ බන්, උබේ හිත වට්ටාගන්නේ නැතිව හිටපන්, අසුබ සුබ කියල දෙයක් බුධාගමේ නෑ , උබ කරපු පින් පව් අනුව තමයි, පිනක් දහමක් කරාපන්, ජය !
  9. colombo3d

    subaru XV එක ගැන පොඩ්ඩක්

    ඔව් බන්
  10. colombo3d

    subaru XV එක ගැන පොඩ්ඩක්

    eekama thamai ban mamath mee poddak hoyanne, iita amatharawa, thawa moakk hari awul monawa hari thiyenawada kiyala dangannath ekka ban post eka damme
  11. colombo3d

    Samsung S6 වැඩ්ඩො වරෙල්ලා

    MC eka issaraha , loku buildimak thiyenne bun ,eeke thiyanawa ona tharam 4n kada, poddak gihin ahaala baalapan, mama hithanne naa, ochchra ganak yayi kiyala, edge eka thiyana ekak nam display ganan, s7 edge ekakthiyanawa, mage thawama haduwe naa, display eka witharak 30 k withara wenawa lu
  12. colombo3d

    අපේ Manga හා Anime හන්දිය

    naruto <3 onepunch man bleach <3
  13. colombo3d

    subaru XV එක ගැන පොඩ්ඩක්

    ඔව් බන් මම ඔය ගැන වැඩිය දන්නේ නෑ , දන්නා විදියට ඇහුවේ , දැන් නම් තේරුණා වගේ, මොනවා හරි දැනගන්න ඕන උනොත් උබට pm එකක් දැම්මට අවුලක් නෑ නෙහ් ? thnx machan, ඇත්තටම ඔය ටික මම දනගෙන හිටියේ නැ ස්තුතියි
  14. colombo3d

    subaru XV එක ගැන පොඩ්ඩක්

    All Wheel Drive කිව්වේ මචන් මේක fulltime 4x4 නෙමෙයි ද ? සමහර ඒවායේ වගේ , මාරු කරන්න පුළුවන් ද ? 12-13 ක් වැඩ නම් shape ne
  15. colombo3d

    subaru XV එක ගැන පොඩ්ඩක්

    1.6L එකකුත් තියනවද ? දන්නෙත් නෑ thnx machan

    No contents