subaru XV එක ගැන පොඩ්ඩක්

colombo3d

Active member
  • Oct 27, 2010
    426
    31
    28
    subaru XV එක ගැන පොඩ්ඩක්

    :sorry:
    මචන්ලා මේ දවස් වල මම වහනයක් හොයනවා ගන්න
    මේ subaru XV එකට හිත ගියා , used එකක් තමයි ඉතින්,

    Subaru XV Hybrid 2014 එක
    මට දැනාගන්න ඕන මේකේ විස්තර,

    hybrid වර්ෂන් එක company එකෙන් ලංකාවට ගෙන්නන්නේ නෑ ලු , නෙහ් , ඒ නිසා හදන්න පාර්ට්ස් හොයන්න කට්ටක් කන්න වෙඉද?
    මේකේ petrOl එහෙම කෙරුවාව කීයක් වගේ ද ? hybrid නම් කියක් ද ?
    honda vezal වල වගේ මුකුත් අවුල් එහෙම තියනවද ? ( duel cluch)

    තව මේක fulltime 4x 4 එකක් ද ?

    තියන පින්වතෙක් or දන්නා පින්වතෙක් පොඩ්ඩක් කියාමුකෝ

    :sorry::sorry::sorry:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    mamat asama vehicle akk bn, 1.6L da 2.L da balanne. But mm used karala na. 50lks wage ganna puluwan wei bn.
     
    • Like
    Reactions: colombo3d

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,167
    8,159
    113
    M-Town
    ලොකු ලොකු බලාපොරොත්තු නෑ සල්ලි තියෙන
    දවසක ගන්නෙ Subaru legacy.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Subaru cars are good. Pretty good handling because of the low mounted boxer engine -and also very reliable.
    But this particular XV is probably the first of their Hybrids.
     
    • Like
    Reactions: colombo3d

    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    මම මචං පාවිච්චි කරන්නෙ 2018 අවුරුද්දෙ Subaru Crosstrek XV මොඩල් එක. හයිබ්‍රිඩ් නම් නෙවෙයි. මම මෙච්චර කාලෙකට පාවිච්චි කරලා තියෙන හොඳම වාහනේ තමයි මේක. මීට කලින් Nissan Sunny, Honda Civic පාවිච්චි කරලා තියෙනවා. ඒ ඔක්කොටම වඩා සුබරු එක හොඳයි. All Wheel Drive එක හොඳටම තියෙනවා. Off road යන්න පුළුවන් අවුලක් නැතුව. පෙට්‍රල් ලීටරේකට කි.මි. 12-13 ක් විතර වැඩ. දුර යනවනම් 14-15 වගෙත් වැඩ කරනවා.
     
    All Wheel Drive කිව්වේ මචන් මේක fulltime 4x4 නෙමෙයි ද ?
    සමහර ඒවායේ වගේ , මාරු කරන්න පුළුවන් ද ?
    12-13 ක් වැඩ නම් shape ne
     
    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    All Wheel Drive කිව්වේ මචන් මේක fulltime 4x4 නෙමෙයි ද ?
    සමහර ඒවායේ වගේ , මාරු කරන්න පුළුවන් ද ?
    12-13 ක් වැඩ නම් shape ne

    All Wheel Drive කියන්නෙ මචන් එන්ජින් එකෙන් රෝද 4 ම කරකවනවා කියන එක. ඒක ON/OFF කරන්න බෑ. උඹ ඔය Full time 4X4 කියන්නෙත් ඒකට වෙන්න ඇති. මම එහෙම term එකක් අහලා නැහැ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    All Wheel Drive කියන්නෙ මචන් එන්ජින් එකෙන් රෝද 4 ම කරකවනවා කියන එක. ඒක ON/OFF කරන්න බෑ. උඹ ඔය Full time 4X4 කියන්නෙත් ඒකට වෙන්න ඇති. මම එහෙම term එකක් අහලා නැහැ.

    There is...The drivetrains for 4X4 vehicles are full-time 4X4 and part-time 4X4. Full-time 4X4 is also known as constant 4WD, all wheel drive (AWD), or full-time 4WD, and part-time one is also known as selectable 4WD.
    The Subaru is a AWD system.
    The difference between part-time 4X4 and full-time 4X4 is that part-timers drive just the rear wheels onroad, and the AWDs drive all four wheels, all the time.
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    All Wheel Drive කියන්නෙ මචන් එන්ජින් එකෙන් රෝද 4 ම කරකවනවා කියන එක. ඒක ON/OFF කරන්න බෑ. උඹ ඔය Full time 4X4 කියන්නෙත් ඒකට වෙන්න ඇති. මම එහෙම term එකක් අහලා නැහැ.

    ඔව් බන් මම ඔය ගැන වැඩිය දන්නේ නෑ , දන්නා විදියට ඇහුවේ , දැන් නම් තේරුණා වගේ, මොනවා හරි දැනගන්න ඕන උනොත් උබට pm එකක් දැම්මට අවුලක් නෑ නෙහ් ?

    There is...The drivetrains for 4X4 vehicles are full-time 4X4 and part-time 4X4. Full-time 4X4 is also known as constant 4WD, all wheel drive (AWD), or full-time 4WD, and part-time one is also known as selectable 4WD.
    The Subaru is a AWD system.
    The difference between part-time 4X4 and full-time 4X4 is that part-timers drive just the rear wheels onroad, and the AWDs drive all four wheels, all the time.

    thnx machan, ඇත්තටම ඔය ටික මම දනගෙන හිටියේ නැ
    ස්තුතියි