කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි....
සමාජ විමර්ශන
"බඩු පලයං සල්ලි වරෙන්"
(කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි)
කොළඹ නගරය ලස්සන වෙමින් පවතී. හැම තැනම මල්ය, ගස් වදුලුය, ලතා මඩුලුය, දිය ඇලිය, අලංකාර වට රවුම්ය. මියුසික් හෝනයක් අඬවමින් මගේ ඇඟේ ගෑවී නොගෑවී ගිය ත්රිරෝද රියක පසුපස අළවා තිබූ "මුහුණේ ලස්සන හදවතේ...