ලංකා ඊ නිව්ස් තහනම්....
Breaking News :ලංකා ඊ නිව්ස් තහනම්.
පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට එරෙහිව අද වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ අධිකරණයට අපහාසයක් සිදු වන ආකාරයෙන් එම වෙබ් අඩවිය සිදු කළ වාර්තා කිරීමක් සම්බන්ධයෙන් වන නඩු විභාගයක් අද නැවත කැඳවූ අවස්ථාවේදියි.
http://www.adaderana.lk/sinhala/news.php?nid=15757