මචන්ලා... අපි ඩයලොග් ටීවී බලන්නේ සල්ලි ගෙවලානේ...:sorry::sorry::sorry:
අපි සල්ලි ගෙවන්නේ ඒ ගෙවීමට අදාල චැනල් එකේ වැඩසටහන් බාධාවක් නැතුව බලන්න...:nerd:
විශේෂයෙන් ලංකාවෙ චැනල්වල වගේ හිතුන හිතුන වෙලාවට ඇඩ් දානවානේ....:no::no::no:
වෙන රටවල චැනල්වල එහෙම නෑ.
ඒත් දැං මේ ඩයලොග් කාරයො වෙන රටවල චැනල් ෆීඩ්...