අහන්න ලැබිම සතුටක්, ඒ කොහොමද.
මොනවා වුනත් මේ වගේ අවස්ථාවේදි ඉස්පිරිතාලේට යන්න අඩිමදි කරන්න එපා සහෝ. අනික වයසක අයනේ, වයසක අය කොහොමත් වැටෙන්න ම හොද නෑ, අපිට පිටතින් තුවල පෙනුනාට ඇතුලාන්තය කොහොමද කියලා අනුමාන කරලා බෙහෙත් කරන්න අමාරුයි.
පොලිසියට බය වෙන්නත් ඕන නෑ, මේ වගේ ඇදිරිනීති දාලා තියෙන...