ඕවා වෙන්න ප්රධාන හේතුවක් තමයි පාසල් පරිපාලනය දුර්වල වීම. දැන් ගොඩක් ඉස්කෝලවල ඉන්නේ ගැණු ප්රින්සිපල්ලා. උන්ට තීරණයක් ගන්න තරම් ආත්ම විශ්වාසයක් නැහැ. ඉස්කෝල වලට ප්රින්සිපල් ල පත් කරන විදිය ඕකට බලපානවා. ප්රින්සිපල්ලා පත කරන්නේ විභාගයකින් නේ. ඉතින් ඔතනට එන්නේ වනපොත් කරපු අය. පෞරුෂයක් තියෙන...