මට නම් පේන විදිහට ඕක උගේ classes promote කරගන්න කරපු උප්පරවැට්ටියක්. විභාග ශාලාවේ ඉන්න ශාලාධිපති කෙනෙක්, සුපර්වයිසර් කෙනෙක් හරි කාර්යාල සහයක හරි අල්ලාගෙන paper එක බෙදුවට පස්සේ එකේ photo එකක් අරගෙන මුට යවන්න ඇති. ඌ paper එක ඉවර වෙන්න කලින් ඒක duplo කරලා වැඩා වගේ 1 කොටස ඉවර වෙලා එලියට එන එවුන්ට...