ඉගිල්ලන්න හදන්න එපා
ගේ කිරිල්ලියේ ඔහොම හිදින්න
පියබ යාවි මගේ කෝඩු කිරිල්ලි
අලුත් පෙම් කවි අහල කැකුළු හදවතේ
මේ හීන මගේ සගවා ගන්න
ඇස වසා ඇගිලි තුඩු තියේවි ලොව පෙනෙයි කියා
මුව අගුලු ලන්න ප්‍රේම කතන්දර නවතලා
අසා ඉන්න රැ තරු මල් කියයි පෙම් කතා
කිරිල්ලියේ බලන්නනට එපා
කිරිල්ලියේ බලන්නනට එපා
අව්වේ...