1. djngage

    laptop help

    මචන්ලා මගේ ලැප්ටොප් එකේ battry එක dead වෙලා තියන්නේ මං e bay එකෙන් එකක් ගන්න බැලුවා එත් මචන් ඒ තියන එක මිලි ඇම්පියර් ගැන ටිකක් වැඩි (මගේ ලග තියන එක 4400 mAh එකේ තියන එක 5200 mAh) මගේ ලැප්ටොප් එක Acer 5740 ඒ model ලිස්ට් එකේ මගේ ලැප් එකේ model එකත් තියනවා මේක දැම්මොත් අවුලක් වෙයි ද හෙල්ප් එකක්...
  2. djngage

    PHP help

    මට පොඩි අවුලක් තියනවා මේකයි php එක අපි දැන් code කරාට පස්සේ කොහොමද එක run කරලා බලන්නේ දන්න කෙනකේ ඉන්නවා නම් කියල දෙන්නකෝ අනිත් අයටත් වැගත් වෙයි මම හිතන්නේ බුම්ප් එකක් වත් දාලා යන්න Ps: සිදුවූ ප්‍රමාද දෝශය පිළිබඳව මගේ කණගාටුව
  3. djngage

    kendara

    machanla loku help ekak oni mta mage kendare hadaganna oni software ekak baluwa eth balanna ewa set una eth full hadaganna ekak hambune na puluwan kenek innawa nam help ekak denna machanla ekak hadaganna
  4. djngage

    micromax help

    micromax canvas hd phone hodi da bn? gann hithan inne net eke baluwa map wada na kiyala thiyanawa use karana ekek help ekak dennako
  5. djngage

    cam help

    machanla Fujifilm HS25 EXR cam eka hodai da help me
  6. djngage

    sony

    Sony Xperia acro S phone eka hodai da help me
  7. djngage

    Samsung

    Samsung වල made by Korea international virsion අතර වෙනස මොකක්ද හෙල්ප් එකක් දෙන්න යාලුවනේ ත්‍රෙඩ් එකක් තියනවා නම් ලින්ක් එකක් දෙන්න
  8. djngage

    my studio

    මම දාන්න ලොකු ආසාවක් තිබ්බා ඉතින් එළකිරි එකේ යාලුවොන්ගේනුත් උපදෙස් අරගෙන මම පොඩියට පටන් ගත්තා :cool::cool::cool: ඉතින් එකේ ෆොටෝ ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා :D:D:D බලන්නකෝ හොදයි ද කියලා අදහස් දක්වල යන්න යාලුවනේ බම්ප් එකක් වත් දාන්න අමතක කරන්න එපා
  9. djngage

    LED monitor help

    මචන්ලා මම AOC LEd monitor එකක් ගත්තා :cool::cool::cool: එකේ පොඩි රතු dot එකක් තියනවා on කරනකොට off කරනකොට :frown::frown::frown: මේක මොකක්ද deth pixel එකක් ද? help me friends BUmo ekak wath dala yando
  10. djngage

    As rock

    Asrock motherbord hodai da?
  11. djngage

    monitor help

    machan la mama monitor dekak ganna inne dan hama thanama thiyanne AOC kiyana brand eka mta nam echarama look ekak na eka :sorry::sorry::sorry: machan AOC hodai da help ekak dennako bump ekakin wth sahayogya dakwa yanna
  12. djngage

    Dreamweaver Help

    Machanla mata Dreamweaver wela flash button ekak add karala link karama me massage eka enawa danna kenek kiyala dennako mokakda aula kiyala :confused::confused::confused: rep denu labe
  13. djngage

    e bay help

    e bay eken badu genath dena kawuru hari innawa nam mata podi baduwak genna ganna oni help ekak dendooo :D:D:D
  14. djngage

    song help

    මචන්ලා අමල් පෙරේරා ගේ සින්දුවක් තියනවා මම හෙවුවා හෙවුවා හම්බුනේ නා http://www.youtube.com/watch?v=RKi19CQvMF8 මෙන්න මේ එකේ 0.25 ඉදන් 0.27 වෙනකන් තියන සින්දුව ඕනි අනේ කොහොම හරි හොයල ඕනි දන්නේ නැති අය බම්ප් එකක් වත් දමා යනු මැනවි :D රෙප් දෙනු ලැබේ
  15. djngage

    sinhala typing

    machanla mata ikmanata nethranjali kiyala type karala dennako unicode walin
  16. djngage

    BOC Result

    Machanla BOC resut out welada un ge site eke nam na danna kauru hari innawa da?
  17. djngage

    help

    mchanlaz me video eke mulinma inna kellage nama mokakda hoyala dennako http://www.youtube.com/watch?feature=player_embedded&v=2biVcrH5weU rep denawo:rofl::rofl::rofl:
  18. djngage

    movie help

    machan la mama movie ekak download kara eka parts 3 kata thiyanne menna mehema ia4cdbd72ddmf.mkv.001 ia4cdbd72ddmf.mkv.002 ia4cdbd72ddmf.mkv.003 meka ekakata karaganne kohomada? udauwak karanna ko
  19. djngage

    Usage meter

    machanla hoda internet usage meter ekak dennako rep denawaa :):):)
  20. djngage

    VGA card help

    agp slot එකක් තියන motherbord එකකට pci card එකක් ගහන්න පුළුවන් ද? හෙල්ප් එකක් දෙන්න රෙප් දෙනවෝ :rofl::rofl::rofl:

    No contents