1. Fire Eye

    |~ Lovers Avenue IV ~|

    :sorry: ලොකු අයියා PM කරලා අළුත් thread එකක දාන්න කියලා... :sorry: :shocked: උඹලා දවස් 14කින් thread එක ඉවර කරලනේ බං... :shocked: :eek: මොනවද ඔච්චර කලේ...??? :eek: :cool: දැන් thread එක දාන්නද...??? :cool: :growl: නැත්නම් උඹලා මාව tag නෑ කියලා මරන් කන්න හදනවනේ... :growl:
  2. Fire Eye

    |~ Lovers Avenue IV ~|

    මේක |~ Lovers Avenue ~| එකද...??? එහෙමත් නැත්නම් Kandy intercity එකද...??? :shocked: :shocked: :shocked: :shocked: :shocked:
  3. Fire Eye

    |~ Lovers Avenue IV ~|

    මට හෙට අළුතෙන් ආයේ Thread එකක පටන් ගන්න වේවි මේ යන Speed එකේ හැටියට... :shocked: ;) :P ;) :shocked: ඔන්න දැන් තමා 1st Post එකට Banner එක දාලා හැදුවේ... හැමදාම වගේ මේ පාරත් Banner එක හැදුවේ Fire Angel... :D :D :D :D :D
  4. Fire Eye

    |~ Lovers Avenue IV ~|

    අපිට පොඩි කරදරයක් උනා නේ... කලින් කියන්නෙත් නැතුව |~ Lovers Avenue III ~| කලින් දැනුම් දීමකින් තොරවම Close කරලා... කරලා තියෙන්නේ නම් සාධරණ හේතුවක් මත... Thread එක දිග වැඩි නිසා Site එක Slow වෙනවනේ... ඉතිං එහෙනම් ජයග්‍රාහී සිව්වන පියවරට අපි පා තැබුවා... හැමෝම එකතු වෙලා වෙනදා තිබ්බ සුහදත්වයෙන් මේ...
  5. Fire Eye

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඇයි මචං මොකද උනේ...???? :confused: :confused: :oo: :confused: :confused:
  6. Fire Eye

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔව් සහෝ... අර වැඩ, මේ වැඩ නිසා එන්න වෙන්නේ නෑ... පුළුවන් උන ගමන් තමා ඔලුව දාලා යන්නේ... :D :D :D :D :D කොහොමද ඉතිං ජීවිතේ...??? :) :) :) :) :)
  7. Fire Eye

    රේරුකානේ මහානාහිමියන්ගේ පොත්

    බුදු සරණයි සහෝ....
  8. Fire Eye

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :lol: :lol: :lol: :lol: :lol:
  9. Fire Eye

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    උඹනම් ගෙදරක හැදිච්ච පූසෙක් වෙන්න බෑ... අයලේ යන හොරි හැදිච්ච නකුටු පූසෙක්ද කොහෙද.... :angry: :angry: :angry: :angry: :angry: ඔහොම හිටපන්කෝ තෝව අයාලේ යන සත්තු අල්ලන වෑන් එකට අල්ලා දෙනවා... :cool: :cool: :cool: :cool: :cool:
  10. Fire Eye

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මගේ Tags සියල්ල ජාතියට මුදාහල වගයි.... වලි දාගෙන, ගහගෙන, මරාගෙන ඒත් මදිනම් හපාගෙන Tags බෙදාගන්න ලෙස දන්වා සිටිමී... :P :P :P :P :P
  11. Fire Eye

    mebalahan ko macahan

    ඉගෙන ගත්ත ඉස්කෝලෙත් වැහිලා යාවිද දන්නේ නෑ... විනාඩියෙන් විනාඩියට කොන්දෝ කෑ ගහනවා ඉස්කෝලේ නම කියලා බහිනවා කියලා... :dull: :dull: :dull: :dull: :dull:
  12. Fire Eye

    -දියයට දිනුවන් 2013-

    මාරම ලස්සනයි සහෝ...
  13. Fire Eye

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නිවාඩු දවසේ කට්ටිය ගෙවල්වල නෑ වගේ... :D :D :D :D :D
  14. Fire Eye

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මම යනවා අක්කේ... Sayoonara.. :D :D :D :D :D
  15. Fire Eye

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඇයි වැරදිද...??? :( :( :( :( :(
  16. Fire Eye

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    Hi, Nihongo benkyoshimasu... Ogenki Desuka... :) :) :) :) :)
  17. Fire Eye

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අක්කටත් වදනක් දැම්මා විතරයි ඔක්කොම කියනවනේ... ඇහුව ප්‍රශ්ණ ටික තේරුනා... සිංහලෙන් උත්තර දෙන්නද...??? :P :P :P :P :P මේකේ තේරුම කියන්න... ඉතුරුවා හරී... :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
  18. Fire Eye

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    Ohayo Gozaimasu :D :D :D :D :D
  19. Fire Eye

    |~ මෙන්න තඩි Size ~|

    ස්තූතියි මචංලා... :D :D :D :D :D
  20. Fire Eye

    |~ මෙන්න තඩි Size ~|

    අවුරුද්ද දවසේ උදේ පාන්දරම ගයානයා මගෙන් Vote එකක් ගත්තා... :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    No contents