අපිට පොඩි කරදරයක් උනා නේ...
කලින් කියන්නෙත් නැතුව |~ Lovers Avenue III ~| කලින් දැනුම් දීමකින් තොරවම Close කරලා...
කරලා තියෙන්නේ නම් සාධරණ හේතුවක් මත...
Thread එක දිග වැඩි නිසා Site එක Slow වෙනවනේ...
ඉතිං එහෙනම් ජයග්‍රාහී සිව්වන පියවරට අපි පා තැබුවා...
හැමෝම එකතු වෙලා වෙනදා තිබ්බ සුහදත්වයෙන් මේ පාරත් ලස්සන කරමු...
පරණ අපේ සෙට් එකයි, අළුතෙන් එකතු වෙන අයයි මේ ආදර මාවතෙත් පිය නගින්න පටන් ගමු එහෙනම්...

Last edited:

kattiya set velaa katha baha karamu venada vage





