Silent Bike
ඔයාල කව්රුවත් හිතල තියේනවාද කිසිම සද්දයක් නැති එන්ජිමක් තියන සයිලන්සරයෙන් වත් සද්දයක් පිටවෙන්න නැති බයික් එකක් ගැන? එහම නැතිනම් එහෙම බයික් එකක් පදින්න කැමතිද? උත්තරය සරලයි. සද්දේ නැති බයික් එකක්..? එක හරියට පරිප්පු නැති හෝටලයක් වගේ නේද. නමුත් මේ නිසාම තමයි ලොස් ඇන්ජලීස් පොලිස්...