මේ මාසෙ අන්තිමට යාපනයේ යන්න හිතගෙන ඉන්නවා. මමයි පොඩි දෙන්නයි (වයස් 6 /11) වයිෆුයි. මම කලින් ගිහින් තියනවා 2018දි වගේ. දැන් ඒ පැත්ත සෑහෙන්න වෙනස් වෙලා ඇති කියල හිතන නිසා ඔයාලගෙන් උදව් බලපොරොත්තු වෙනවා.
අපි යන්නෙ Train එකේ 28 යාල් දේවි එකේ ගිහින් 28-29 නයිට් දෙක එහේ ඉදලා 30 intercity train එකේ...