නියමයි මචන්..... මමත් බඩ ඉරිගු, රාබු, අමු මිරිස්, දබළ, මෑ, මාලු මිරිස්, නයි මිරිස්, කැකිරි නෙමේ අනික (ඒක ටයිප් කරන්න දන්නෙ නෑ :P) හිටවල ටියනව.
මේ සති අන්තේ වම්බටු, බන්ඩක්ක, බතල නෙමේ අනික හිටවන්න ඉන්නෙ.
කොහොම උනත් ජයෙන් ජයම වේවා..... පලදාව බොහෝ වේවා... :love::love::love: