මචන්ලා Ebay එකෙන් mp3 player එකක් ගත්තා.Brand new කියල තිබ්බ එකක්.අද ආවෙ ඒක.බලද්දි පාවිච්චි කරපු එකක්.charging පෝර්ට් එහෙම ඇදවෙලා.. :angry: 99% ratings (1500+) තිබ්බ seller කෙනෙක්ගෙන් ගත්තෙ..අද උගෙ අනික් feedbackබැලුවා negative ඒවා කීපයක්ම වැටිලා..මන් ගත්තෙ ඒ feedback වැටෙන්න කලින්..මොකෝ මේකට...