මචන්ලා අහවල් සයිට් වල membership තියෙනවනේ trial එහෙම...ඒවා පේ කරලා ගත්ත කියමුකෝ ඊට පස්සේ auto renew වෙන එකෙන් බේරෙන්නේ කොහොමද බන්? TOS වල නම් email එකක් එවන්න ඕනෙද මොකක්ද කියල තියෙනවා...මේ වැඩ කරලා තියෙන කෙනෙක් පොඩ්ඩක් උදව්වක් දෙන්නකෝ :sorry::sorry:
ටොරන්ට් වැඩේ හරියන්නේ නැ බන්...ටොරන්ට්...