vYTHJKO8G8E
සූපිරි තරු බිහි කරන "රියැලිටි වැඩසටහන්" මේ දිනවල රූපවාහිනී මාධ්*යයන්වල ප්*රධාන මාතෘකාව බවට පත්වී තිබෙනවා. ඒ වගේම තමයි මේ තරග ජනතාව අතරට ගෙන යන්න, එහි උණූසූම පවත්වාගෙන යන්න තරග සංවිධායකයන් බොහෝ දේ කරනවා. ඇතැම් විනිශ්චයක් නොමැති තරගවලට එක්රැයකින් විශාල ප්*රතිචාර ලබාදීමට තරම් ඉවහල්...