ScooBy Doo (aka Richmond Doo) dubbed in Sinhala by RCG

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
ela පට්ටා අය්යා, හෙහෙහෙහෙ...මම මේක ගැන RCG කොල්ලන්ගෙන් ඇහුවට දැක්කෙ අද...පාර.. කව්ද Voice කරන්නේ?
 

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
වෙලාවට බෝකොල ඉස්කෝලේ සිසියො මෙතන නෑ, නැත්තන් කොල්ල ඉවරයි

sandwich ekkak vath hadaaganna ba,, siraavata...real kathaava :)
 

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
හැබැයි ඉතින් මේකේ තියන වවුල් බංගලාව, කොටුවෙ තියන වවුල් බංගලාවට වඩා හොදයි,, ;) (අපි එහා පැත්තේ නෙව හෙහෙ දන්නව හොදට) :P